හාල්මැස්සො කැවම පව් නෑ
මාලු කෑවම යන්තම් පව්
චිකන් කැවොත් ටිකක් පව්
එලුවා කෑවොත් පව්
උෟරු මස් කෑවොත් ගොඩක් පව්
හරක් මස් කෑවොත් ටහිකෙන්න පව්
අනේ මෝඩ මිනිසුනි. උඹලා ඔක්කොටම කලින් තථාගතයාණන් වහන්සේගේ දේශණා කියවපල්ලා තොපිට තේරෙන භාෂාවෙන්.
මස් මාළු කන එක පව් කියලා කොහෙද දේශනා කරලා තිබ්බේ?අල්ලා වගේ ඌරෝ කන්න එපා හරකා කාපල්ලා කියලා නම් කියලා නැහැ හැබැයි.







