Budget~2015-පුරෝකථනය

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    :yes::baffled:
    බේසික් එකට එකතු කරන කතාවක් කියුවා ඒ එල්ලල තියෙන 10000/= හේ දීමනාව, හරියට පැහැදිලි නෑ.....

    ඔව් බං මට තේරුනෙත් නෑ 10000 බේසික් එකට එකතු කරන එකක් නෑ එහෙම වුනොත් පඩි වැඩි වෙනවා ලොවෙත් නැති වෙන්න

    :baffled::baffled::baffled:
    කොහොම හරි දැන් DO කෙනෙකුට 30000+ විතර සෙට් වෙනවා
    :yes::yes::yes:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    රට ගැන හිතන අයවැයක් තමයි ඉදිරිපත් වෙන්නේ හැමදාම වගේ
    ඉස්සෙල්ලම අයවැය බලල ඉන්න
    ඊළඟට කතා කරමු

    :yes::yes::yes:
     
    Feb 3, 2014
    860
    125
    0
    මොනවා උනත් සිරසෙන් අද රනිල්ට දුන්න ලස්සන ටොක්කක්.... unp සම-හරක් ට රිදෙයි...:D
     
    Feb 3, 2014
    860
    125
    0
    Mewara sahana ayaweyak labadun athi garu janadipathi thumata apage pranamaya.
    ~bath kana harak rela

    Aniwa may para deyi hoda sahana mallak, habai valid only for 6 months :P . moko 3nweni parath perethakamata illanawaney.

    පඩි එහෙම ටිකක් වැඩි කරයි. තව සහන ගොඩකුත් දෙයි. හැබැයි මට හිතන්නේ ජනාධිපතිවරණය ලංවෙලා තව පොඩි බජට් එකකුත් එයි සහන ටිකක් එක්ක. අපේ මිනිස්සුන්ට අර අන්තිම සති දෙක විතරයි මතක තියෙන්නේ කියන කතාවේ පොඩි ඇත්තකුත් තියනවා.

    සහන මහින්දගෙ අම්මගෙ බෑග් එකේ..
    රෙද්දෙ සහන..
    මිහින් ලඞ්කා ශ්‍රී ලඞ්කන් එයාලයින්ස් ගොඩගන්න කියල තව මිලියන ගානක් වෙන් කරයි..
    ආරක්ෂක වියදම් කියල තව මිලියන ගානක් වෙන් කරයි..
    අනාත සොන්නළු බලාගෙන ඉඳපල්ල සහන හම්බවෙනකං..
    මහරජානෝට සිඞ්හාසනේ උඩ poo ගිහිං..
    ඡන්දෙ ඉවර වුනු ගමං අනාත කුකුලන්ට බිත්තරේකිං වත් සහනයක් නෑ..
    මහ රජ දෙයියො තොපිව නටෝනව..
    තොපි නටනව..
    තොපිට මොන සහනද..

    රි
    දීල දුවගෙන එයි..

    kawda ban me sonna balaka kukulah?

    උඹලා ගැන මාර දුකයි බන්.. අලියාගෙන් බිමට බැහැලා බලපන් පොඩ්ඩක්... යුද්දේ කරද්දී පාමංකඩ යනවා කිව්වා... දැන් රට හදනකොට එකටත් බාල්දි පෙරලනවා... කුහක වෙන්න එපා බොලව්... තොපි එලියට බැහැල බලපල්ලා ලංකාවේ දැන් තියෙන පරිසරය, සංවර්ධනය... කරණ හැම මගුලකටම මොකක් හරි පජාත කතාවල් නේ කියන්නේ... අන්තිමට ජන්දෙන් පස්සේ පුක බිම අනාගෙන හයියෙන් පඩයක් වත් යවන්නේ නැතුව ඉන්නවා... මොලේ පෑදේවා!!! රිදුනොත් රේප් කපලා යන්න හොදේ...
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    මොනවා උනත් සිරසෙන් අද රනිල්ට දුන්න ලස්සන ටොක්කක්.... unp සම-හරක් ට රිදෙයි...:D
    සමහරක් unp උන්ගෙ හදවත ආණ්ඩුවේ
    සමහරක් උන් කොහොමත් රනිල්ට වැදගෙනම ඉන්නවා රනිල් ජනාධිපති වෙන ආත්මෙක අගමැති කමට ප්‍රර්ථනා කරන්න
     
    Feb 3, 2014
    860
    125
    0
    සමහරක් unp උන්ගෙ හදවත ආණ්ඩුවේ
    සමහරක් උන් කොහොමත් රනිල්ට වැදගෙනම ඉන්නවා රනිල් ජනාධිපති වෙන ආත්මෙක අගමැති කමට ප්‍රර්ථනා කරන්න

    :rofl: :rofl: :rofl:
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ලොකුවට පඩි වැඩි කරනවා කිව්වාට එහෙම පඩි වැඩි වෙන්නේ නැහැ
    තනිකර අංක ජීල්මාට් එකක දැම්මේ
    උපරිම 3500ක් වැඩි වෙයි ඔනි නම්

    තිබිච්ච ඒවාම එහා මෙහා කරා..... බේසික් එකට එකතු කර කියන්නේ අයිත් 6% ක් රජයට කැපෙනවා
    එතකොට අතට එන ගාන 3500 ක් වගේ තමා වැඩි වෙන්නේ

    වැඩි කරපු එක හොදයි බොරු මවා පෑම් තමයි නරක
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹලා ගැන මාර දුකයි බන්.. අලියාගෙන් බිමට බැහැලා බලපන් පොඩ්ඩක්... යුද්දේ කරද්දී පාමංකඩ යනවා කිව්වා... දැන් රට හදනකොට එකටත් බාල්දි පෙරලනවා... කුහක වෙන්න එපා බොලව්... තොපි එලියට බැහැල බලපල්ලා ලංකාවේ දැන් තියෙන පරිසරය, සංවර්ධනය... කරණ හැම මගුලකටම මොකක් හරි පජාත කතාවල් නේ කියන්නේ... අන්තිමට ජන්දෙන් පස්සේ පුක බිම අනාගෙන හයියෙන් පඩයක් වත් යවන්නේ නැතුව ඉන්නවා... මොලේ පෑදේවා!!! රිදුනොත් රේප් කපලා යන්න හොදේ...
    කිව්වෙ රිදිල දූවගෙන එයි කියල :D රිදිල දූවගෙන ආවනෙ.. අනේ යකෝ.. මම මලාට යූ ඇන් පියට එකම ඡන්දයක්වත් දීල නෑ.. පර්සි වැරදියි කියනව කියන්නෙ රනිල්ට කඩේ යෑමක්ද ? මේක තමා.. මේ පාරයි මුල්ම වතාවට යූ ඇන්පියට ඡන්දෙ දෙන්නෙ.. මහින්දට රිද්දන්න ඕනෙ නිසා.. කාලකන්නිය..
    ලයිට් බිල එවනව ප්‍රංශෙ ගානට..
    පර්සිගෙ අම්මව අඳුනනවනං අඩු කල්ල දියකො..
    යුද්ධෙ කලා කියන්නෙ මේක පර්සියගෙ *ස මඩුව වෙන්නෙ නෑ..
    පර්සියගෙ අම්ම බැල්ලියෙක් එහෙම නෙමේනෙ ? ඇමරිකාවෙන් ආවත් නෙමේනෙ..
    ලඞ්කාවෙ එකෙක්නෙ..
    ඉතිං උට යුතුකමක් තිබ්බ යුද්ධෙ ඉවර කරන්න..
    ඌ ඉවර කලා..
    යුද්ධෙ ඉවර කලා කියල උට රට කන්න දෙන්න පුළුවන්ද ?
    මේක උගෙ අම්මගෙ අප්පගෙ බූදලයක්ද ?