Heta ude vehicle imports la press conference ekak tynawa lu aluth vehicle tax gana kiyanda
ආ මචන් උඹ axio එක විකුණුව නේද. ගත්තෙ නැහැ නේද තාම මොකක්වත්?
Heta ude vehicle imports la press conference ekak tynawa lu aluth vehicle tax gana kiyanda
එන්ජින් ධාරිතාව අනුව ආනයන බදු සූත්‍රයක් හඳුන්වා දෙනවා. අවම වශයෙන් ලක්ෂ 10 කින් විදුලි වාහන අඩුවනු ඇත. අතිසුඛෝපභෝගී වාහන සඳහා ලක්ෂ 25 කින් බදු වැඩිවනු ඇත,පොඩි වාහන සිහිනය මේ අනුව සැබෑ වනු ඇත.

:roflMachanla, wagon R වල තියෙන වර්ග මොනවද කියල අනුපිලිවලට දාපන්කො දන්න එකෙක්. පුලුවන්නන් දැනට යන ගනන් එක්කම