Budget-2018 Updates

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    03:36 PM කාබන් බද්දක් හඳුන්වාදෙනවා.
    mokakda bn me? :dull:

    වාහනවල ඉමිශන් එකෙන් එන්වයර්න්මන්ට් එකට වෙන හානියට..


    https://en.wikipedia.org/wiki/Carbon_tax

    Minister of Finance Mangala Samaraweera in his Budget speech today (9), stated that all vehicles in Sri Lanka will have to be eco-friendly by 2040 as part of a ‘Green initiative’ adopted by the government to promote eco-friendly vehicle usage within the country.

    He further stated that all state owned vehicles will be hybrid vehicles by 2025 as part of the Green initiative.

    Relief will be provided to all consumers of electric vehicles as the import tax for electric vehicles will be reduced by Rs.1 million. It was also decided to impose a super luxury tax on all super luxury vehicles.

    The Minister stated that the import tax on three-wheelers will be increased by Rs.50,000 and that any youths who already own a three-wheeler will be provided with an opportunity to sell such vehicles to countries like Bangladesh.

    It was also stated that the import of vehicles without airbags will be banned as a result of rising safety concerns.

    Keeping in line with the ‘Green initiative’, the SLTB will also go green as Rs.500 million will be allocated to introduce eco-friendly buses to the SLTB.

    Minister Samaraweera further stated that a carbon tax will be introduced as follows,

    Motorcycles - Rs.17 cents per day
    Cars - Rs.1.78 per day
    Buses - Rs.2.74 per day

    :dull::dull:
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    එමෙන්හිම හින්දු, ඉස්ලාම් ආදී විශ්වාසයන්ට අයත් ස්ථාන කිහිපයක් සංවර්ධනය කෙරේ.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ethakota kohomada tax aya karaganne?
    Emission test ekedida?
    ඔක එක එක රටවල වෙනස්. ලන්කාවේ ඔක කරන්නේ දවසකට බයික් එකකට සත 17යිලු.. කාර් එකකට රුපියලක්ද කොහෙද? බස් වලට රුපියල් දෙකක්ද කොහෙද? යුකේ වලනම් CC ගානටයි ෆුවල් ටයිප් එකටයි කවුන්ට් වෙන්නේ.
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    රාජ්‍ය සේවකයන් 500ට වැඩි ආයතන වල ළමා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකරනවා.
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    ඔක එක එක රටවල වෙනස්. ලන්කාවේ ඔක කරන්නේ දවසකට බයික් එකකට සත 17යිලු.. කාර් එකකට රුපියලක්ද කොහෙද? බස් වලට රුපියල් දෙකක්ද කොහෙද? යුකේ වලනම් CC ගානටයි ෆුවල් ටයිප් එකටයි කවුන්ට් වෙන්නේ.

    ah hari hari teruna :)
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    03:35 PM සූර්ය බලයෙන් වාහන ආරෝපනය කරන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට යෝජනා කෙරේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    2018 අප්‍රේල් පළමු වැනි දා සිට මත්පැන් මත ජාතිය ගොඩනැගීමේ බද්ධ පැනවේ

    ජාතිය ගොඩනෑගීමේ සද්කාර්යයට ඔබත් දායක වන්න. වැඩි වැඩියෙන් මත් පැන් පානය කරන්න.