Budget-2018 Updates

Double Man

Member
Mar 18, 2017
987
71
0
lankawe
ගාස්තුවකින් තොරව පොදු ස්ථාන වල සිල්ලර වෙළඳසැල් ස්ථාපනය කරනවා. පෞද්ගලික අංශයේ මූලිකත්වයේ ආරම්භ කරනවා.
 

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    පවර් සොස් එකක් නැතුව මේව කරන්නේ කොහොමද බන්. අනික් රටවල් මේව කරන්නේ එක්කො නියුක්ලියර් හරි මොකඛරි රිලයබල් පවර් සොස් එකක් එක්ක. ඩීසල් පුච්චලා කරන්ට් හදලා ඒක චාර්ජ් කරලා ලීෆ් දුවලා වැඩක් නැනේ.

    Yes this is correct
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    එස් එම් එස් වලින් ඇඩ් එවන උන්ට සත විසිපහක බද්දක්.
    :lol::lol::lol:
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    04:30 PM Import tax on off road electric vehicles will be reduced.

    :rolleyes::rolleyes:


    sport-foo3.png


    :lol::lol: