මචන්ලා. සවුන්ඩ් කොලිටි බජට් වයර්ලස් ස්පිකර්ස් මොනවද තියෙන්නේ ? Genath stock thiyana aya innawada?
RaVa Active member Jan 29, 2016 372 168 43 Jun 24, 2021 #1 මචන්ලා. සවුන්ඩ් කොලිටි බජට් වයර්ලස් ස්පිකර්ස් මොනවද තියෙන්නේ ? Genath stock thiyana aya innawada? Reactions: NRTG, lgayyamp and hodakolla
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World Jun 24, 2021 #2 BUMPER Reactions: NRTG, willpower and lgayyamp
lgayyamp Well-known member Jan 16, 2019 3,476 3,530 113 කොලොම්පුරේ Jun 24, 2021 #3 මට දැනට අහන්න සෙට් වෙලා තියෙන්නේ JBL විතරයි, අනිත් ඒවා ගැනනන් දන්නේ නැ ගත්තොත් review එකක් දාන්න B U M P Click to expand... Reactions: NRTG and kinkon
මට දැනට අහන්න සෙට් වෙලා තියෙන්නේ JBL විතරයි, අනිත් ඒවා ගැනනන් දන්නේ නැ ගත්තොත් review එකක් දාන්න B U M P Click to expand...
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,669 113 日本 Jun 25, 2021 #4 ANKER soundcore motion+ Reactions: Arumbaya De Almeida and NRTG
tin tin Active member Mar 26, 2007 195 189 43 Calgary, AB Jun 25, 2021 #5 https://www.miniso-au.com/en-au/product/55554/portable-wireless-speaker-model-d39f-black මෙන්න මේක මරු මචං. මම ගද්දී රු. 4000.00 ක් වගේ මතක විදියට. Kandy City Center MIniso Show Room එකෙන් ගත්තේ. JBL වගේම Sounds තියෙනවා. පට්ට. Reactions: NRTG
https://www.miniso-au.com/en-au/product/55554/portable-wireless-speaker-model-d39f-black මෙන්න මේක මරු මචං. මම ගද්දී රු. 4000.00 ක් වගේ මතක විදියට. Kandy City Center MIniso Show Room එකෙන් ගත්තේ. JBL වගේම Sounds තියෙනවා. පට්ට.
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,794 113 Kottawa Jun 25, 2021 #7 N A K A M U R A said: ANKER soundcore motion+ View attachment 132456 Click to expand... ඕක කොහෙද බජට්.30000ත් පැනලා..
N A K A M U R A said: ANKER soundcore motion+ View attachment 132456 Click to expand... ඕක කොහෙද බජට්.30000ත් පැනලා..
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Jun 25, 2021 #8 Kisonli q9s මෙන්න මේක මන් ගත්තා.මේකේ bass එහෙම හොඳටම තියෙනවා. https://www.daraz.lk/products/origi...ll&laz_token=6c95df6bb94dbcfb0d1713e4def8fdb3 Reactions: NRTG
Kisonli q9s මෙන්න මේක මන් ගත්තා.මේකේ bass එහෙම හොඳටම තියෙනවා. https://www.daraz.lk/products/origi...ll&laz_token=6c95df6bb94dbcfb0d1713e4def8fdb3