JBL සෙට් නෑ බන්. දකින දකින එකා ගාව දැන් තියනව.party box walin quality jbl thamai oya ganata 310 ekak gatta haki
JBL සෙට් නෑ බන්. දකින දකින එකා ගාව දැන් තියනව.
ඒකෙ මයික් සපොට් නෑ නෙද?original da ? copy da ?
harmen karden ganin
E original newe yako. JBL tama branded.Branded Portable Bluetooth speaker එකක් ගන්න ආසයි. මයික් support කරන එකකුත් වෙන්න ඕනෙ.
JBL Party Box නැතුව වෙන ගන්න මොකක්ද හොද? දැන් කොල්ලයි බල්ලයි ඔක්කොම ගාව JBL තියනව.
බජට් එක 200000.
කොහේද ඕක ගන්න තියෙන්නේ?View attachment 225813
මේක Rs.30000/