Bluetooth Speakers

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    Anker Soundcore Motion 300

    ලංකාවෙ විකුණන්නෙ 30,000 - 35,000. මම ලිබර්ටි ප්ලාස ඒකෙන් ගත්ත 28කට.

    නිකමට AliExpress එකේ බලද්දි 19,000 කට තිබ්බ Anker official store එකේ
    simplytek un athuluwa lankawe wikunana un athinuth gaanak daala tamayi wikunanne.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    @Bitter Truth මූට වෙන අවුලක් තියෙන්නේ බන්.ඌ චයිනීස් බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කරන්නේ කොහෙ ගියත්.ඕන තැනක බලපන්.මේ ත්‍රේඩ් එකේම බලපන්කෝ.චීනෙට පුක දෙන ලොල්ල පුතෙක්.මූ සෝනි ටීවි පාවිච්චි කලා,පැනසොනික් AC පාවිච්චි කලා ඒවා කැඩුනා කියලා පච කෙලලා ඒවා ගන්න එපා ගාලා , වෙන ත්‍රේඩ් වල ගිහින් chinese brand ප්‍රොමෝට් කරනවා.පුදුම වහල් පොන්නයෙක්:lol:.චයිනා එම්බසියේ සිකුරුට්ටද කොහෙද:lol:.නැත්නම් ශුවර් එකට චයිනා බඩු විකුනන එකෙක් :lol: .
    මොලේ පුකේ තියෙන එකෙක්ට උනත් තේරෙනවා මුගේ ප්‍රොපගන්ඩා එක...
    චීනේ බඩු දාලා හදපු CPU එක ඔන් කරලා, චීනේ බඩු දාලා හදන Monitor එකෙන් බලලා, චීනෙම හදපු Keyboard එකෙන් ටයිප් කරනවා මං චයිනීස් බ්‍රෑන්ඩ් ප්‍රමෝට් කරනවලු... :rofl: :rofl:

    එල මචං... :lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මාත් Mi එකක් ගත්ත. ඒක සවුන්ඩ් කොලිටි මදි,
    අබාන්ස් එකෙ තිබිලා JVC කියල සවුඩ් බාර් එකක් ගත්තා ඒමගුල කනෙක්ට් වෙන්නෙ නෑ හරියිට.
    අන්න පැත්තකට දාල තියෙනව අපරාදේ සල්ලි.
    පස්සෙ JBLflip 6 එකක් ගත්ත ඒකෙනම් සවුන්ඩ් එක ශේප්.
    අපරාදෙ කලින් ඒවට වියදම් කරපු වෙලේ හොද JBL හරි වෙන හොද එකක් ගන්න තිබ්බ.

    දැන් ඒ පිස්සුව හොදයි දැන් ආපහු Bluetooth Earbuds එකක් හොයනව , ඇපල් ක්ලෝන් එකක් ගත්ත සවුන්ඩ් එක නම් ශේප් ඒත් කෝල් එකක් ගත්තාම එහා පැත්තෙ එකාට හරියිට ඇහෙන්නෙ නෑ.
     
    aparade, kelinma soundcore wage ekak bassanna thibbe.
     
    SamLeo

    Active member
  • Sep 25, 2024
    122
    108
    43
    සල්ලි ටිකක් දාලා එක පාරම soundcore motion X600 එකක් ගන්න හිතුවා මොකද හිතන්නේ ?
    1735023500284.png

    1735023510022.png
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    සල්ලි ටිකක් දාලා එක පාරම soundcore motion X600 එකක් ගන්න හිතුවා මොකද හිතන්නේ ?
    View attachment 244069

    View attachment 244070
    oka Indoor speaker ekak. e hinda hamadema balanced ekata tyenne.
    loku bass ekka Outdoor th use karanna hithan innawa nam tawa ganak daala Boom 2 Plus ekakma ganna.
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,196
    45,054
    113
    සල්ලි ටිකක් දාලා එක පාරම soundcore motion X600 එකක් ගන්න හිතුවා මොකද හිතන්නේ ?
    View attachment 244069

    View attachment 244070

    ඔව් ඕක indoor විතරයි..boom 2 plus හරි boom 2 ඵකක් හරි ගන්න.. JBL charge 5 ඵකට වඩා ඒකේ bass ඵහෙම හොඳයිලු..

    • Like
    Reactions: Absolute Zero

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,798
    6,219
    113
    East Blue (Goa Kingdom)
    bump

    රූම් එකේ තියාගෙන අහන්න portable drivers(speaker වල size එක පොඩි සද්දේ වැඩි උනාට ) පොඩි ඒවා ගන්නේ ඇයි?
    battery ඕන නිසාද?
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    සල්ලි ටිකක් දාලා එක පාරම soundcore motion X600 එකක් ගන්න හිතුවා මොකද හිතන්නේ ?
    View attachment 244069

    View attachment 244070
    the X600 is generally considered better for a more balanced, detailed sound with a wider soundstage, ideal for indoor listening, while the Boom 2/ Plus excels in loud, bass-heavy sound, making it better suited for outdoor parties and situations where you need maximum volume.