Bluetooth Speakers

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම දැන් අව්රුදු 3කට කලින් කොටුවෙන් ගත්තා 1800කට බෙස් නම් නැ සාමාන්යය ගානට ඇහෙනවා පැය 10ක් විතර අහන්න පුලුවන්.
    මොක ගත්තාත් හරියට දාලා බලලා ගන්න
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    man gaththe meeka ali eken
    sounds quality 8/10 vge denna puluwan
    battry life eka tikak adui vaagee

    c55edbe6-49d7-40d6-bf4e-0eb37ce7eddf.jpg
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    SONY Bluetooth speaker wala sound muffled kiyala godak aya kiyala thiyenawa..jothipalage sindu ahanawanam awulak naha.. :lol:
    මට නම් එහෙම එකක් කවදාවත් දැනිලා නෑ. ජෝතිපාල ඇහුවත් ලින්කින් පාර්ක් ඇහුවත් එකවගේම තමයි. :unsure:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,856
    5,407
    113
    View attachment 243691


    උබලා පාවිච්චි කරන bluetooth speakers මොනවාද ?
    Room එකේ තියාගෙන අහන්න තමා ගන්න හිතුවේ
    බජට් එක 10-20ක වගේ බැලුවේ
    මොනවාද හොද මොඩල් තියෙන්නේ ? හා ගන්න හොද shops මොනවාද ?

    මේ වගේ එකක් ගන්නකොට මොනවාද විෂේෂයෙන් බලන්න තියෙන්නේ ?
    උඹ දාල තියන එක. Sound core 3 එකක් තියනවා කාර් එකේ