budget hotels in colombo

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    කොළඹ දවස් 2ක් වගේ නවතින්න හොඳ බජට් හොටෙල් එකක් කියන්න පුලුවන්ද ?රුම්ස් 2ක් වගේ ගන්නඕන අපේ කට්ටියක් සෙට්වෙලා පොඩි ට්‍රැවල් එක්ක දානව (බොරැල්ල/නුගේගොඩ /කොල්ලුපිටිය/බම්බා/දෙහිවල/ගල්කිස්ස) වගේ පැත්ත නම් හොඳයි:yes::yes: