Budget Laptop ($300)

Identity

Well-known member
  • Aug 15, 2016
    23,139
    18,717
    113
    අදාල නෑනේ
    Lightweight Budget Laptop එකක් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට මේ වගෙ ලැපක් ප්‍රයෝජනවත් වෙයි.


    65hjtyjjj-780x405.jpg


    මේකෙ Features කිව්වොත්
    - 13.3" IPS Fully Laminated Screen 1920x1080 [16:9] (Viewing angles වෙනස් උනාට සාමන්‍ය ලැපක වගෙ colors අවුල් යන්නෙ නෑ)
    - 4GB DDR4 Ram
    - Intel Gemini-Lake N4100 Quad Core Processor [1.1GHz - 2.4GHz]
    - Intel UHD Graphics 600 GPU
    - Full size backlit keyboard
    - 128GB M2 SSD + 32GB eMMC
    - Li-polymer 5000mAh Battery
    - HDMI Output
    - 2.0MP Webcam
    - Dual Band WiFi 2.4GHz / 5.0GHz
    - 3.5mm Headphone Jack, DC Jack, HDMI, TF card slot, 2x USB 3.0
    - Microsoft Windows 10 Genuine License


    Manufacturer: CHUWI. Build quality එකත් සුපිරියටම තියෙනව.
    Model: Lapbook SE




    චීනෙන් ලැප්ටොප් මාර්කට් එකත් ආක්‍රමණය කරයි ඉස්සරහට මොබයිල් ෆෝන් වලට උනා වගෙ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ඕව සුවර් බඩුද බන්?? Xiaomi wage brand එකක් නම් අවුලක් නෑ.. ගෙනා ගමන් කැඩුනොත් මොකො කරන්නෙ? Dell used lap ekak ganna එකද හොද?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පෝරිසාදයා;23590157 said:
    ඕව සුවර් බඩුද බන්?? Xiaomi wage brand එකක් නම් අවුලක් නෑ.. ගෙනා ගමන් කැඩුනොත් මොකො කරන්නෙ? Dell used lap ekak ganna එකද හොද?

    :confused:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,139
    18,717
    113
    අදාල නෑනේ
    පෝරිසාදයා;23590157 said:
    ඕව සුවර් බඩුද බන්?? Xiaomi wage brand එකක් නම් අවුලක් නෑ.. ගෙනා ගමන් කැඩුනොත් මොකො කරන්නෙ? Dell used lap ekak ganna එකද හොද?


    AliExpress එකෙනම් 1 year warranty දෙනව. අනිත් වගෙ ඒවගෙ කොහොමද දන්නෑ Gearbest වගෙ

    මෙහෙමයි තමන්ගෙ අවශ්‍යතාවය අනුව තමයි. $350 කට වගෙ Apple Macbook Pro එකක් උනත් ගන්න පුළුවන් 2011 විතර එකක්. කොහොමත් used ගන්නවනම් manufacture refurbished එකක් වත් ගන්න ඕන 6 months වත් warranty තියෙන එකක්.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,139
    18,717
    113
    අදාල නෑනේ

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,139
    18,717
    113
    අදාල නෑනේ
    • Like
    Reactions: ShiningStar