Budget Laptops - HP වලට වඩා DELL ඒවාවල ඩිස්ප්ලේ එකේ පොඩි අවුල ගතියක් තියනවා නේද ?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,683
    68,035
    113
    මෙහෙ හොයන්න අමරු වෙයි නෙද ?
    puluwan just search on google.If it's not available in us uk or main countries.Most of the time they are Asian models
     
    • Like
    Reactions: Gaash

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    ඩෙල් වල පවර් කේස් එනවා මගෙත් උනා 14ක් ගියා ඒ දවස වල දැන් නම් ඊට වැඩී මගෙ යාලුවෝ කීප දෙනෙක්ටත් උනා ඩිස්ප්ලේ අව්ල නම් කොහොමත් එනවා
     
    • Like
    Reactions: Gaash