LAPTOP - DELL , HP , ASUS , ASER.

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන් මම ලැප්ටොප් එකක් ගන්න හිතාගෙන ඉන්නවා,
    DELL , HP , ASUS , ASER මේවයින් හොද මොකක්ද?

    DELL , HP ලෙඩ කියලා හැමෝම කියනවා.
    ඒ 2ක ලන්කාවේ වැඩිපුර පාවිච්චි කරන් නිසද?

    Asus තමයි ගන්න තියෙන්නෙ? නැත්නම් HP හොදයිද?

    Aser නම් ගාන අඩුවට i5 එකක් වගේ ගන්න පුලුවන් Aser හොදයිද බන්..?
     
    • Like
    Reactions: willpower

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    බ්‍රෑන්ඩ් නිව් කියලා ගත්තට ලංකාවේ තියෙන්නෙ යූස්ඩ් ඒවා බන්.
     
    • Sad
    Reactions: ACHIK

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    Asus හොඳයි කියල කියනවා.අත්දැකීම් නොමැත.
    පාවිච්චි කරන්නේ Dell එකක් පොඩි පොඩි කරදර ආවත් තවම නියමෙට වැඩ,මට දැනෙන හැටියට.
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    බ්‍රෑන්ඩ් නිව් කියලා ගත්තට ලංකාවේ තියෙන්නෙ යූස්ඩ් ඒවා බන්.
    අඩේ එහමද බන් කොහොමද හොද එකක් හොයාගන්නේ?
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    මගේ ලගත් තියෙන්නෙ Dell...
    අවුරුදු 5-6 පාවිච්චි කරා..
    Display එකේ ලෙඩක් ඇවිත් ඒක දැම්මා..
    ලෙඩක් කියලා ඔච්චරයි උනේ...
    තවම බබා වගේ වැඩ😋😋
     
    • Like
    Reactions: ACHIK

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,828
    1,918
    113
    Abans gannawa nam hp ganna epa. Lankawata gennane low quality koheda baluwama penawa. Indunisia wage country walata gahana ekak.catelog eketh unge language thiyanawa.
     
    • Like
    Reactions: ACHIK

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,740
    16,848
    113
    Kottawa
    Mokakda ban business class laptops vala thiyena venasa mamath beluve business class ekak ganan thmay eth ban business class eva patta gananne...?

    consumer models walata wada business series wala lap wala build quality eka hodai ithin...
    hp probook, elitebook, ...
    dell latitude
    asus vivobook, zenbook
    wage ewwa...
    kiyada budget eka?
    HP probook ekak wage nam 120 ta wage ganna puluwan
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    consumer models walata wada business series wala lap wala build quality eka hodai ithin...
    hp probook, elitebook, ...
    dell latitude
    asus vivobook, zenbook
    wage ewwa...
    kiyada budget eka?
    HP probook ekak wage nam 120 ta wage ganna puluwan
    80 - 1 y athara ganata ekak ganna beluve.
    asus vivobook ekanam math beluva thama me hariyatama ekak thoraganan beriva inne.