පාට වලින් පිරිලා ගිය
නුඹෙ ලොකයේ කොනකවත්...
වතුර වගේ කිසිම පාටක් නැති
මගේ දුප්පත් චරිතය අද නොතිබ්බත්.....
අව් රශ්මිය තදින් වැටිලා,
නැත්තම්..හොදටොම වැහලා,
නුඹෙ පාට පිච්චිලා ගියොතින්..
නුඹෙ පාට හේදිලා ගියොතින්...
එදාට..මම ඉන්නවා නුඹ ලගම..
වතුර වගෙ පැහැදිලි
කිසිම පාටක් නැති නුඹෙ ලොකේට,
එදාට මම අදටත් වඩා ආදරෙයි කොල්ලො...
විශ්වස නැත්තම් ..
මේ ඇස් දිහා බලන්න,
මම ආදරේ පාට වලට නෙවේ,
නුඹට..නුඹට විතරමයි...
නුඹෙ ලොකයේ කොනකවත්...
වතුර වගේ කිසිම පාටක් නැති
මගේ දුප්පත් චරිතය අද නොතිබ්බත්.....
අව් රශ්මිය තදින් වැටිලා,
නැත්තම්..හොදටොම වැහලා,
නුඹෙ පාට පිච්චිලා ගියොතින්..
නුඹෙ පාට හේදිලා ගියොතින්...
එදාට..මම ඉන්නවා නුඹ ලගම..
වතුර වගෙ පැහැදිලි
කිසිම පාටක් නැති නුඹෙ ලොකේට,
එදාට මම අදටත් වඩා ආදරෙයි කොල්ලො...
විශ්වස නැත්තම් ..
මේ ඇස් දිහා බලන්න,
මම ආදරේ පාට වලට නෙවේ,
නුඹට..නුඹට විතරමයි...