BUDU DAHAMATA NIGA... !

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
:(:(ඔව් ඒක ඇත්ත

ඒක නිසා කට පියාගෙන ඉන්න එක තමයි වැදගත්......:rofl::rofl:
ඔය පින්තූර ටිකත් අයින් කරන එක ගොඩක් හොදයි.... මොකද මේක දැන් ගොඩක් අය දකිනවා.... නිකන් අපිම අපිට නිගා කරගන්නවා වගේ වැඩක් තමයි මේක....

කැමතිනම් අයින් කරලා දාපන් බන් ඔය ටික
:dull::dull:
 

love.you

Member
Jul 15, 2010
871
130
0
your Heart
Owata api ke gehewwata wedak ne ban.... okunt panuo gahala vidawala merenakota ballekwath enne ne langata...... hena hathama wediya dahajara yakkunta
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ගොඩක් වෙලාවට බුද්ධ රෑපය බටහිර රටවල තබාගන්නේ වන්දනීය වස්තුවක් හැටියට නොව අල0කාරාත්මක භාන්ඩයක්, සැරසිල්ලක් විදිහට. මේක බුදුහම බටහිර රටවල පැතිරයද්දී එයින් මිශනාරි ආගම් වලට පහර වැදෙන නිසා මේවගේ දේවල් කරන්න පුලුවන්. විශේෂයෙන් ' බුද්ධ බාර්' සමාජශාලා මේ ගනයට වැටෙනවා. මෙවැනි දේවල් වලට විරැද්ධව ප්‍රබල හඬක් නැතිවීම කනගාටුවට කරැනක්