පෙම් බැන්දොතින් කෙල්ලට උබ සුදු ... කෙට්ටූ
මොනවා නොකියයිද දැන් බන් බොට .... රට්ටූ
දැම්මොත් දෙන්නගේ මැද්දෙන් උබ ..... වෙට්ටූ
එකිගේ කොල්ලගෙන් වෙන්නට වෙයි .... මට්ටූ
කාපන් තම්බගෙන දැන් උබ මනි ......... පිට්ටූ
දෙන්නම වෙලා ඇති දැන් ඇඳ උඩ ........ කිට්ටූ
මහ රෑ පුරා කර කර ඔන්රීන් ............. කට්ටූ
උන් හදනවා ඇති රජ මාළිග .............. තට්ටූ
අත මර මරා උබ නොම වී තව .......... කෙට්ටූ
වෙන කෙල්ලෙකුට ටික ටික වීයන් ........ කිට්ටූ
පිපිලා ඇති නිසා දැන් නෙළුමේ ......... පොට්ටූ
හොද කාර් එකක් පැදපන් දා ගෙන ...... සීට්ටූ