ස්ටයිල් එකට හරි ඒ වගේ දෙයක් කියන කෙල්ලෙක් ආශ්‍රය කරන්න ලැබීම වාසනාවක් කියල හිතල ඒකිව හොදට ආශ්‍රය කරපම් යාලුවෙක් විදිහට.. ඒ වගේ කෙල්ලො එක්ක ජෝගි තියාගන්න එපා. සමහර විට අර උඹ හිතන දේ පසුවට සිද්ධ වෙයි.. සුබ පැතුම්

අම්මා කඩේට ආපු වෙලාවේ කෙල්ලෙක් මටත් ඔය වගේ වැඩක් කරා 

අනේ මංදා බං සමහර කෙල්ලෝ ඉන්නවා ඔය වගේ වැඩ කල්ලා කොල්ලොන්ව බයිට් එකට ගන්න අයත් කෙල්ලෝ සෙට් එකක් එක්කඅම්මා කඩේට ආපු වෙලාවේ කෙල්ලෙක් මටත් ඔය වගේ වැඩක් කරා






කෙල්ලෙක් කිව්ව පලියට බොල බුදු .... සරණ
නොසිතන් නුබට ඇය ගතහැකි බව ....සරණ
කොල්ලෙක් එහෙම හිටියොත් එකිට ... පරණ
අකලට උවත් සිදුවිය හැක උබේ ......... මරණ





කෙල්ලෙක් කිව්ව පලියට බොල බුදු .... සරණ
නොසිතන් නුබට ඇය ගතහැකි බව ....සරණ
කොල්ලෙක් එහෙම හිටියොත් එකිට ... පරණ
අකලට උවත් සිදුවිය හැක උබේ ......... මරණ
කෙල්ලෙක් කිව්ව පලියට බොල බුදු .... සරණ
නොසිතන් නුබට ඇය ගතහැකි බව ....සරණ
කොල්ලෙක් එහෙම හිටියොත් එකිට ... පරණ
අකලට උවත් සිදුවිය හැක උබේ ......... මරණ

