• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං ඔෆ්වෙලා එද්දී යනව කියල නොඩ් කරල එද්දී බුදු සරණයි ගිහින් එන්න කියල කෙල්ලෙක් කිව්වොත් ඒක මම සීරියස් ගත යතුද හිතවතුනි? :rolleyes::P:rofl:

    නැත්නම් එය අතිශය සාමාන්‍ය දෙයක්ද ලංකාවේ කෙල්ලන් අතරේ? :oo::frown:
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    කොලබද අමාත්යන්ශේකද වැඩ? එහෙනම් බුදු සරණයි කිව්වේ කෙල්ල අනිවා තෝ පෙට්ටියේ එයි කියලා වෙනඩ ඇති..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    could be both reasons: Either she has a crush on you or that is just her personality. Tikak kalaya aran balapn;

    යේ..යේ.....
    සිකුර උච්ච වෙලා වගේ....



    එකෙන් මේකෙන් අර හදාගෙන යන ඩෙන්ටල් සොෆ්ට්වෙයාර් එකට තමා කෙල වෙන්නේ...:dull::dull:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    'අල්ලාහ් දෙවි පිහිටයි ගිහිං එන්නං' කියපන් උබ
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    කොලබද අමාත්යන්ශේකද වැඩ? එහෙනම් බුදු සරණයි කිව්වේ කෙල්ල අනිවා තෝ පෙට්ටියේ එයි කියලා වෙනඩ ඇති..

    :lol::lol::lol:
    උබට බබා හම්බ වෙයි එහෙනම්
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    යේ..යේ.....
    සිකුර උච්ච වෙලා වගේ....



    එකෙන් මේකෙන් අර හදාගෙන යන ඩෙන්ටල් සොෆ්ට්වෙයාර් එකට තමා කෙල වෙන්නේ...:dull::dull:

    :P:P:P

    නෑනැඅයියේඒක හදන එකනවත් වන්නෑ. ෆවුන්ඩේෂන්එක දාගන යනව මේ ටිකේ. :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කඩ්ඩ බැරි එකා;23821180 said:
    :P:P:P

    නෑනැඅයියේඒක හදන එකනවත් වන්නෑ. ෆවුන්ඩේෂන්එක දාගන යනව මේ ටිකේ. :yes:

    බැකෝ එකක් එවන්නද ඕක ඉක්කනට කපල දාගන්න?
    තව ගල් වැලි...
    බාස්ල එහෙම.....