කෙල්ලෙක් කිවුව පලියට ඌ හට ‘‘බුදු සරන““
කිරියේ ට්‍රෙඩ් දදා තනිකර පිස්සුම කෙලින
කොල්ලොත් ලෝකේ ඉන්නා බව දැනම ගෙන
කොල්ලොත් එක්ක වැඩි බජනෙට නොයනු මැන
පිරිලා තිබුන හදවත තුල ඇගෙ ... ශ්‍රද්ධා
හින්දයි පැවසුවේ මුව හසරැලි ..... රන්දා
හිතුනට කියා මූ මල් හී සර ......... විද්දා
දැනගන් එකි ගිය අටවෙනිදා ..... බැන්ඳා









