Buduhamduruwo lankawata ewilla ne

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මහරහතන් වහන්සේල ධර්මය මතකයේ රඳවගෙන පස්සෙ කාලෙක ලියවෙච්ච ත්‍රිපිටකය තමා බේස් එක..ඔකේ එක කොටසත් ඇත්ත අනිත් කොටස නෑ කියන එකනෙ සමන්තබද්‍ර කියන්නෙ..සමන්තබද්‍ර කියන දේද පිලිගන්නෙ නැත්නම් අනිත් සියලුම හාමුදුරුවරු ත්‍රිපිටකය බේස් කරන් කියන දේද පිලිගන්නෙ කියල තීරණය කිරීම ඔබ සතුයි. (ඕනි නම් සමන්තබද්‍ර රහත් වෙච්ච ක්‍රමේ උත්සහා කරල බලන්ඩත් පුලුවන්...)
    සමන්ත බද්ර්යෙක් කියන එකක් වැඩක් නෑ .. ඕක මම බැලුවෙත් නැ ... "මහරහතන් වහන්සේල ධර්මය මතකයේ රඳවගෙන පස්සෙ කාලෙක ලියවෙච්ච ත්‍රිපිටකය තමා බේස් එක' ඔය පොත ලියපු එකාම කිඉයපු එකක්නේ ඔයි ඉතිඉන් .. උබ බලන් හිටිය වගේ කිඉයන්නේ ... මම පොතක් ලිව්වත් එහෙම තමා කියන්නේ .. :LOL: දැන් මම අද එකක් ලියල .. රහතන් වහන්සේලා මතකේ තියන් ඉදල අවරුදු ගානක් කොහේ හරි අස්සක තිබිල හම්බුනා එකකින් ලිඉව්ව කිව්වමපිලිගන්වද .. නැනේ .... එහෙමපිළිගන්නේ නෑ .. අවරුදු 1000 ගණන් පැරණ ඒවා කොහෙන් ආවද කව්රු ලිව්වද කව්රු වෙනස් කරාද එහෙම අව්ලක් නෑ හිස් මුදුනෙන් පිලිගන්නවා ..
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    Dan ube understanding eka uda minihekta udin yanna puluwanda?
    මම,

    ශ්‍රද්ධාවෙන් පිලිගන්න කාරණා තියෙනවා
    ශ්‍රද්ධාවෙන් විවෘතව තබන කාරණා තිබෙනවා
    ශ්‍රද්ධාවෙන් ප්‍රතික්ශේප කරන කාරණා තිබෙනවා

    අවබෝධයෙන් පිලිගන්න කාරණා තිබෙනවා
    අවබෝධයෙන් විවෘතව තබන කාරණා තිබෙනවා
    අවබෝධයෙන් ප්‍රතික්ශේප කරන කාරණා තිබෙනවා

    එම්' අයිඕඑස් ගෙ ප්‍රශ්ණෙට උත්තරේ විදිහට කියන්න තියෙන්නේ, මම විටෙක ඔය කාරණය ශ්‍රද්ධාවෙන් පිලිගන්නවා වරෙක ශ්‍රද්ධාවෙන් විවෘතව තබනවා.
     
    • Love
    • Like
    Reactions: krizta and MrFrog

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,025
    1,970
    113
    Dan ube understanding eka uda minihekta udin yanna puluwanda?

    I know you are looking for a scientific explanation, so here is my two cents:

    Remember we are not talking about regular people. They have highly trained minds with extreme concentrations. Not all the arihats had achieved so called irdi too..

    There is a strong connection between the body and mind. Mind is associated with some sort of energy/some form of vibration with different frequencies. I think one with extreme concentration (mind power) can control their body through these vibrations at sub-atomic levels (these are high frequency vibrations). Aura around the body, feeling free status, Ability to grasp even at extremely low time scale could be results of these.

    For one to levitate his body needs to be less dense or need to have some kind of force against gravity. I dont think that we can say there is zero possibilities with the science knowledge we have. I can think of something like following:

    1. Mass is energy. if someone has control over their body at sub-atomic level probably, they can exchange mass with energy with vibration and vise versa in order to be light?
    2. Increasing the space between atoms/molecules to be less dense?
    3. I think aura, mind energy is some kind of electromagnetic form. May be one can use it properly to defeat gravity?
    4. graviton-electro magnetic interaction of some sort?
    5. vibrations at sub-atomic level/quarks (string theory) can change properties of elemental particle properties by different modes of vibrations?
    6. The dark energy has a connection to mind energy?
    7. Change of body weight with emotions (I think i read a study about this sometimes back)?
    8. Aura/electromagnetic interaction with earth magnetic field?
    9. Gravity is still not understood completely, may be gravity can be controlled with some technique?

    As I said before, there is a lot to investigate/experiment. So, IMO i would still leave it open. Science is clueless about mind energy/power/vibration. I think it has a lot more potential than what we think of.
     
    • Like
    Reactions: Miami-Vice

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මමයි උගතා කියන පිස්සු මිනිහා නේ. :lol: :lol:
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,236
    1
    2,919
    113
    පිස්සෙක් කියන කතා කවුද අහන්නෙ bn , අපි රහතන් වහන්සේලා උඩින් yana eka විශ්වාස කරනවා , බුද්ධ ධර්මය th විශ්වාස කරනවා , no doubt

    @Emios
    ------ Post added on Apr 27, 2022 at 4:12 PM
     
    Last edited: