Buduhamduruwo lankawata ewilla ne

Chuti Kolla

Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    Watch 53.00 onwards.no deyyo too.

    බොරු පුජා විකාර ඔක්කොම නවත්තන්න. දුප්පත් මනුස්සයෙක්ට පිහිටක් වෙන විදියට පොත්, සෙරප්පු පුජා කරන්න කියලා අන්තිම විනාඩියේ කියනවා එයාගේ පන්සලේ අලුතින් බුදු පිළිම 1000 ක් හදන්න ආධාර කරන්න කියලා.

    අලුත් බුදු පිළිම 1000න් දුප්පත් මිනිස්සුන් ට සේවයක් වෙනවද?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,286
    20,835
    113
    Adda sinhalu

    ඔය හාමුදුරුවො ගොඩක් උගත් කෙනෙක් කියලා අහලා තියෙනවා. ඉස්සර ස්වර්ණවාහිනීයේ හොඳ වැඩසටහනකුත් ගියා. ඒත් දැන් මේ හාමුදුරුවෝ පුළුවන් තරම් බලන්නේ තමන් රහත් වුණා නැත්තන් බුදු වුනා කියන්න. එක්කෝ දැන දැනම බොරු කියනවා. නැත්තන් නොදැන ලොකු මුලාවක ඉදලා එහෙම කියනවා. ඔය හාමුදුරුවෝ කතා කරන විධියෙන්ම හිතා ගන්න පුළුවන් හාමුදුරුවෝන්ගේ තත්වේ. බුද්ධ කතා අතිශෝක්තයෙන් තියෙන්න පුළුවන්. ඒ කොටස හරි වුණත් මේ හාමුදුරුවො දැන් දැන් දේශනා කරන්නේ බුදු දහමේ මූලික හරයත් වෙනස් කරගෙන වෙනම දෙයක්
     
    • Like
    Reactions: nidarsha91

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,022
    1,966
    113
    Watch 53.00 onwards.no deyyo too.

    I dont say, all those supernatural powers are real or not.

    But, rejecting it, just because science cant explain is utterly dumb. Looks like he is trying to modify the buddhism to make it align with science. One should know, buddhism is well beyond physical science reality.

    when Maxwell's equation came out, the speed of light didnt go along with newtons laws. Since newtons laws were well accepted as the reality at that time, they had hard time accepting the new theory and infact they wanted to change the new theory to make it compatible with newtonian laws until they realize that newtonian is the one needed to change.

    Science it still walking in baby steps. One day when (if) they can grasp mind. Things will change dramatically.
     
    :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,720
    2
    115,629
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇයි ඇත්ත කියන්නේ ...
    ඇත්තද නැත්ද කියල මේ කාලෙ කාටවත් කියන්ඩ බෑනෙ..ආගමක් විදියට ත්‍රීපිටකය, නිවන් මග කියන සතිපට්ඨානය වගේ දේවල් හැර අනිත් දේවල් ගැන තර්ක කරල වැඩක් නෑ විශ්වාසයක් නැත්නම් වෙන කැමති ආගමක් අදහන්ඩ හෝ නිරාගමිකව ඉන්ඩ පුලුවන්.

    සමන්තබදුත් මහණ වෙලා සිවුරු දාගෙන එහෙම උනේ නෑ එහෙම වෙන්ඩ බෑ කියල තර්ක කරන්නෙ බුදුන් දෙසූ ධර්මය ලියවෙච්ච පොත් වලින් ගත්ත දේවල්ම හැර එයා පසේබුදු කෙනෙක්වත් අමුතු වෙනත් ආගමක් හදපු කෙනෙක්වත් නෙවෙයිනෙ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    මෙහෙම උනේ කොහොමද .. බුදුහාමුදුරුවෝ පොත් ලිව්වේ නැනේ

    දැන් බන කියන උන් කියන ඒවා පේනවනේ .. මේ වගේ ඒ කලේ රජවරුන්ට කඩේ ගිය උන් හිටිය නැති වෙන්නේ කොහොමද ..? දැන් voice cut දෙනවා වගේ පොත් ලිව්වේ නැති වෙන්නේ කොහොමද ?
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    බද්‍ර ට්‍රිගර් උනා නේද මේ සින්දුවට රහත් නිසා උඩින් වඩින්න කියයි කියලා?

    "රහත් හිමිවරුන් උඩින් වඩිනවා වී පැදුරට හෙවනැල්ල වැටෙනවා"

    • Like
    Reactions: Tz4400 and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,720
    2
    115,629
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙහෙම උනේ කොහොමද .. බුදුහාමුදුරුවෝ පොත් ලිව්වේ නැනේ
    මහරහතන් වහන්සේල ධර්මය මතකයේ රඳවගෙන පස්සෙ කාලෙක ලියවෙච්ච ත්‍රිපිටකය තමා බේස් එක..ඔකේ එක කොටසත් ඇත්ත අනිත් කොටස නෑ කියන එකනෙ සමන්තබද්‍ර කියන්නෙ..සමන්තබද්‍ර කියන දේද පිලිගන්නෙ නැත්නම් අනිත් සියලුම හාමුදුරුවරු ත්‍රිපිටකය බේස් කරන් කියන දේද පිලිගන්නෙ කියල තීරණය කිරීම ඔබ සතුයි. (ඕනි නම් සමන්තබද්‍ර රහත් වෙච්ච ක්‍රමේ උත්සහා කරල බලන්ඩත් පුලුවන්...)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක ඇත්ත. බුදු දහමේ කාරනා වලින් ඔප්පු කරන්න පුළුවන්

    මහරහතන් වහන්සේල ධර්මය මතකයේ රඳවගෙන පස්සෙ කාලෙක ලියවෙච්ච ත්‍රිපිටකය තමා බේස් එක..ඔකේ එක කොටසත් ඇත්ත අනිත් කොටස නෑ කියන එකනෙ සමන්තබද්‍ර කියන්නෙ..සමන්තබද්‍ර කියන දේද පිලිගන්නෙ නැත්නම් අනිත් සියලුම හාමුදුරුවරු ත්‍රිපිටකය බේස් කරන් කියන දේද පිලිගන්නෙ කියල තීරණය කිරීම ඔබ සතුයි. (ඕනි නම් සමන්තබද්‍ර රහත් වෙච්ච ක්‍රමේ උත්සහා කරල බලන්ඩත් පුලුවන්...)
    ඕක කරන්න පුළුවන් එකම ක්‍රමේ කියපු මාර්ගේ යන එක. අපිට රස කැමක රෙසපි එක හම්බෙනවා. එක කියෙව්වා කියල අපිට ඒ කෑමේ රසේ ගන්න බැ . රෙසපි එක හරිද වැරදිද බලන්න කෑම එක හදලාම බලන්න වෙනවා
    ------ Post added on Apr 26, 2022 at 1:27 AM
     
    DarkerThanBlack

    Active member
  • Sep 11, 2014
    120
    89
    28
    ආවා කියලා සාක්ශි තියෙනවද? (පිලිගන්න පුලුවන් එවා)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    I dont say, all those supernatural powers are real or not.

    But, rejecting it, just because science cant explain is utterly dumb. Looks like he is trying to modify the buddhism to make it align with science. One should know, buddhism is well beyond physical science reality.

    when Maxwell's equation came out, the speed of light didnt go along with newtons laws. Since newtons laws were well accepted as the reality at that time, they had hard time accepting the new theory and infact they wanted to change the new theory to make it compatible with newtonian laws until they realize that newtonian is the one needed to change.

    Science it still walking in baby steps. One day when (if) they can grasp mind. Things will change dramatically.

    True
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මුගෙන් වැදි බන අහන මිනිස්සු පව් ඉතින් :(
    මූ කියන්නෙ ඊලග භවයක් නෑ නිවන කියන්නෙ මේ ආත්මෙ ආතල් එකේ ඉන්න එක කියලා. ඉතින් රාජපක්සහ් ටයිප් එකේ හොරු මුට හෙන කැමත්යි
     
    • Like
    Reactions: lilman

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    පිස්සු යක්කු එනවා කියල කලින්ම කියල තිබ්බා

    කොහොමත් මොලේ නැති එවුන් ගේ වර්ධනයක් පේන්න තියෙනවා
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    I dont say, all those supernatural powers are real or not.

    But, rejecting it, just because science cant explain is utterly dumb. Looks like he is trying to modify the buddhism to make it align with science. One should know, buddhism is well beyond physical science reality.

    when Maxwell's equation came out, the speed of light didnt go along with newtons laws. Since newtons laws were well accepted as the reality at that time, they had hard time accepting the new theory and infact they wanted to change the new theory to make it compatible with newtonian laws until they realize that newtonian is the one needed to change.

    Science it still walking in baby steps. One day when (if) they can grasp mind. Things will change dramatically.
    True and I agree to some extent. මයික්‍රොබයොලොජි වලට සම්බන්ධ විද්‍යාවේදී උපාදියක්ද කොහෙදනෙ සමන්තභද්‍රටතියෙන්නෙ.

    විද්‍යාවයි බුදු දහමයි කවම කවදාවත් සමපාත වෙන්නේම නැහැ. කලොත් එලොවටත් නැති මෙලොවටත් නැති අමුතු තියරි තමා එලියට එන්නෙ. බුදුදහමෙන් විද්‍යාවවත් විද්‍යාවෙන් බුදුදහමවත් ඔප්නැංවෙන්නෙ නැහැ. විද්‍යාව කවදාහරි බුදුදහම යන පාරට වැටෙයි කියන එකත් මමනම් පිලිගන්නවා අඩුයි. මොකද දෙක පටන් ගන්නෙ වෙනස්ම තැන් දෙකකින් නිසා.

    ඒ දෙක වෙන වෙනම ලෝකය විග්‍රහ කරන, වෙන වෙන අරමුණු උදෙසා ප්‍රයෝජනවත්, චින්තන දෙකක් කියලා තමයි මගේ මතය.
     
    • Like
    Reactions: Tz4400 and ek_rosh

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,349
    66,765
    113
    True and I agree to some extent. මයික්‍රොබයොලොජි වලට සම්බන්ධ විද්‍යාවේදී උපාදියක්ද කොහෙදනෙ සමන්තභද්‍රටතියෙන්නෙ.

    විද්‍යාවයි බුදු දහමයි කවම කවදාවත් සමපාත වෙන්නේම නැහැ. කලොත් එලොවටත් නැති මෙලොවටත් නැති අමුතු තියරි තමා එලියට එන්නෙ. බුදුදහමෙන් විද්‍යාවවත් විද්‍යාවෙන් බුදුදහමවත් ඔප්නැංවෙන්නෙ නැහැ. විද්‍යාව කවදාහරි බුදුදහම යන පාරට වැටෙයි කියන එකත් මමනම් පිලිගන්නවා අඩුයි. මොකද දෙක පටන් ගන්නෙ වෙනස්ම තැන් දෙකකින් නිසා.

    ඒ දෙක වෙන වෙනම ලෝකය විග්‍රහ කරන, වෙන වෙන අරමුණු උදෙසා ප්‍රයෝජනවත්, චින්තන දෙකක් කියලා තමයි මගේ මතය.
    Dan ube understanding eka uda minihekta udin yanna puluwanda?