Buduhamduruwo lankawata ewilla ne

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113

    Ne hindu unge boru baila

    එතකොට සෘධිමතුන් අතරින් අග්‍ර මුගලන් හාමුදුරුවො කරා කියන දේවල්, බුදුහාමුදුරුවො යමාමහ පෙළහර පෑම, තමා සහ අන් අය පෙර විසූ ආත්ම ගැන කියන එක වගේ දේවල් ඔක්කොමත් බොරුද? :eek:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,257
    66,675
    113
    එතකොට සෘධිමතුන් අතරින් අග්‍ර මුගලන් හාමුදුරුවො කරා කියන දේවල්, බුදුහාමුදුරුවො යමාමහ පෙළහර පෑම, තමා සහ අන් අය පෙර විසූ ආත්ම ගැන කියන එක වගේ දේවල් ඔක්කොමත් බොරුද? :eek:
    Hindu katha
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    Hindu katha

    එහෙම බැලුවොත් නැවත ඉපදීම / කර්මය කියන එකත් බොරු වෙනවනෙ බං? බුද්ධාගමේ ප්‍රධාන තියරිය කඩං වැටෙනවනෙ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,257
    66,675
    113
    එහෙම බැලුවොත් නැවත ඉපදීම / කර්මය කියන එකත් බොරු වෙනවනෙ බං? බුද්ධාගමේ ප්‍රධාන තියරිය කඩං වැටෙනවනෙ?
    Pera bawa balana eka nan danne ne bn udin yana eka boru lu.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එතකොට සෘධිමතුන් අතරින් අග්‍ර මුගලන් හාමුදුරුවො කරා කියන දේවල්, බුදුහාමුදුරුවො යමාමහ පෙළහර පෑම, තමා සහ අන් අය පෙර විසූ ආත්ම ගැන කියන එක වගේ දේවල් ඔක්කොමත් බොරුද? :eek:
    දැන් මේ මෙච්චර video ,internet තියෙද්දී social media තියෙද්දී අතේ පැලවෙන පච කියද්දී ... ඕව ඇත්ත වෙන්න තියෙන chance එක කොච්චරද .. බුද්දාගමේ ඒවා විතරක් නෙමේ බයිබලේ කුරණේ ඔක්කොගෙම
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,257
    66,675
    113
    පයින්වත් ඇවිල්ල නැද්ද?..සිරීපාදෙ කැළණි පන්සල එහෙම යන්නෙ නැතුව උමන්දාවට ගියානම් හරි.
    Payn enne kohomada indjawe idan
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,604
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Payn enne kohomada indjawe idan
    එතකොට මිහිදු රහතන් වහන්සෙත් ආවෙ නෑ කියන්ඩ පුලුවන්නෙ..ඔහොම කියනකොට අභිධර්මය දේශණා කරන්ඩ කොහොමද දිව්‍ය ලෝකෙට ගිහින් ආවෙ වගේ දේවලුත් බොරුය කියන්ඩ පුලුවන්නෙ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එතකොට මිහිදු රහතන් වහන්සෙත් ආවෙ නෑ කියන්ඩ පුලුවන්නෙ..ඔහොම කියනකොට අභිධර්මය දේශණා කරන්ඩ කොහොමද දිව්‍ය ලෝකෙට ගිහින් ආවෙ වගේ දේවලුත් බොරුය කියන්ඩ පුලුවන්නෙ.
    ඇයි ඇත්ත කියන්නේ ...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,257
    66,675
    113
    එතකොට මිහිදු රහතන් වහන්සෙත් ආවෙ නෑ කියන්ඩ පුලුවන්නෙ..ඔහොම කියනකොට අභිධර්මය දේශණා කරන්ඩ කොහොමද දිව්‍ය ලෝකෙට ගිහින් ආවෙ වගේ දේවලුත් බොරුය කියන්ඩ පුලුවන්නෙ.
    Watch 53.00 onwards.no deyyo too.