මචන්ලා කව්රු හරි දන්නවද මේකට විසදුමක්? මගේ youtub හරි මොන හරි videos බලද්දී ගොඩක් වෙලාවට video 1 full buffer වෙලා ඉවරවෙනකම් play වෙන් නෙහැ නේ. ගොඩක් වෙලාවට මේක වෙනවා com 1 restart කරහම ආඉත් හරි යනවා .. මම ඉතින් cache clear කර කර com එක restart කරන එකමඊ wede . මේකට වෙන විසදුමක් දන්නා කඋරුත් nedda ??

Last edited:

katawath mehama wela nedda meta kaliyen
asa athi 