Samahara hotels wala waitersla suddanta deegena thamayi inne. Cinnamon Lodge ekedi oya experience eka mata labuna. Suddanta pututh adala denawa indaganna. Api diha balannewath nehe.

ow anika api nikam wage kaawe
e kiwwe hotel eke wadakata giye maintenance wadakata
api workers lata thiyena eke kanne nathuwa guestlata thiyena lounge eke kaawa hindada danne naha
![]()
Nehe. Eika hetiyak. Sri Lankan Airlines eketh ehemayi. Suddanta allagena inne. Tikak loku scene eken hitiyoth thamayi ganan ganne.

නියමයි සහෝ. මමත් මුලින් පිගානක් අරගෙන අලුත් කෑම ජාති පොඩ්ඩ පොඩ්ඩ බෙදා ගන්නවා. එක කාල පොඩ්ඩක් ඉදල ඊට පස්සේ අලුත් පිගානක් අරගෙන බත් චුට්ටකුයි (ඉන්දියන් රොටි) අනිත් ජාතියි බෙදාගන්නවා (පිෂ්ටය වැඩිපුර තියෙන. නැතිනම් බඩගින්නේ). ඊට පස්සේ අතුරු පස
සමහර වෙලාවට එකම හෝටලේ දවස් ගනම් එක දිගට ඉන්න ඕනේ වෙලාවල් තියෙනවා. මට තෙරිච්ච් දෙයක් තමයි ටික දවසක් යනකොට ඔය buffet එක එපා වෙනවා. මොකද කෑම ජාති කිහිපයක් පමණයි වෙනස් කරන්නේ.
මචංලා පොඩි දෙයක් දැන ගන්න අහන්නේ. buffet එකේදි අපිට එක පාරක් මස් ජාති ඒ වගේ දේවල් දාගෙන ඇවිල්ල අපි දෙවැනි පාර බෙදා ගන්න යනකොට අපේ පරන පිගානම අරන් යන්නේ නැතුව අලුත් පිගානක් අරන් බෙදා ගන්න බැරිද? ඒක අවුල්ද?
තෑන්ක්ස් බ්රෝපරණ පිගානට අයෙත් බෙදාගන්න එපා. අලුත් එකක් ගන්න
පරණ පිගානට අයෙත් බෙදාගන්න එපා. අලුත් එකක් ගන්න
mekanam wune wedding ekakadi
ehema deparak man plate dekakata bedagena waiter la ayin kare nahane parana plate eka



machan api kanakota handi garuppu plate eke wadina sadde aulda ban...anith eka api ewa nathuwa athin kana eka aulda....mama koi tharam handi walin kawath athin lkanawa wage fit ekak ne ban...danne nathi nisa ahuwe.... 

