මචංල. මගේ ලඟ තියෙනව core i3-3220 කියන processor එකක්. මට ඕන වෙලා තියෙනව එක පාර dvd 5 ක් write කරන්න පුලුවන් විදියේ මැෂින් එකක් හදාගන්න. ඉතින් මට දැන ගන්න ඕන. මොකක්ද මේ processor එකට සෙට් වෙන සහ sata port 6-8 විතර තියෙන mother board එකක් ගැන. පුලුවන් තරම් අඩුමිලට එකක් තමා හොයන්නේ 
තව ඉතින් sata device 6කට විතර power දෙන්න පුලුවන් PSU එකකුත් ගන්න ඕන. කීයක් විතර වෙයිද? එයින් එකක්?
මම බැලුවේ dvd writers 5 ක් දාල මැෂිමක් හදන්න කියල.
මට අර බඩු දෙකේ භාවිතා කරපු සහ අලුත්ම ඒවගෙ මිළ අවශ්‍යයි. වොරන්ටි පීරියඩ් එකත් එක්ක.
මේකේ ඉතින් hardware වැඩ්ඩො ඉන්නවනේ.