Building your own PC and Windows installation (අපිම අපේ පරිගනකය එකලස් කරමු)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Heat sync compound kiyanne mokadda ban? Oka use karannama one da? Kohomada oka hoyaganne?

    අවශ්‍යම දෙයක්...
    processor එකේ සාමාන්‍ය උෂ්ණත්වය 50'c විතර වැඩිවෙනවා..
    ඒක heat sink තහඩුවට ගමන් කරවීම පහසුවට තමයි අපි ඕක ගන්නේ..
    cream එකක් වගේ..
    computer shops වල ගන්න තියෙනවා.
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඔය මොකක් කිව්වත් core 2 duo එකෙයි dual core එකෙයි performance එකේ ලොකු වෙනසක් තියෙනවා නේ. ඉතින් ඔය මොනවා කරත් අන්තිමට ගෙවන ගානට තමයි item ලැබෙන්නේ

    මගේ post එකේ කොතනකවත් මම කියල තියෙනව ද Core 2 එකේ performance වැඩි නැහැ කියලා. :rolleyes:

    Processors දෙකේ වෙනස මොකක්ද කියලා ඇහුවම ඔනෙම කෙනෙක් ට කියන්න පුලුවන් Core 2 එකේ performance වැඩියි Dual Core එකේ අඩුයි කියලා. ඒකට හේතු තමයි මම දීලා තියෙන්නේ.

    Dual Core එකක් උපරිමට ම overclock කරල ගත්තොත් Core 2 එකට ගේමක් දෙන්න පුලුවන් වෙයි. :D

    ආහ් Core 2 එක හොඳයි ඒක ගනන් වැඩිත් ඒකනේ කියනවාට වඩා තර්කානුකූල උත්තරයක් තමා මම දෙන්න හැදුවේ.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    overclock kiyanne mokak da ban

    clock rate කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන speed එක..
    GHz වලින් කියන්නේ..(3.2GHz එකක් 3.8GHz කරන්න පුළුවන්)
    ඒක වැඩිකිරීම තමයි overclock කරනවා කියන්නේ.
    ඒකට motherboard එකේ software එකක් අපිට ලැබෙනවා.
    මේකෙන් hardware වෙනස් කරන්නේ නෑ, software වලින් කරන්නේ.
    අනිත් එක තමයි, මේකෙන් සම්පූර්ණ වෙනසක් අපිට දකින්න ලැබෙන්නේ නෑ.
    RAM, VGA වල usage එක වැඩිවන නිසා තරමක වෙනසක් තියෙනවා.
    heat එකත් ටිකක් වැඩිවෙනවා.
    අලුත් VGA cards වලත් මේක තියෙනවා.
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    clock rate කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන speed එක..
    GHz වලින් කියන්නේ..(3.2GHz එකක් 3.8GHz කරන්න පුළුවන්)
    ඒක වැඩිකිරීම තමයි overclock කරනවා කියන්නේ.
    ඒකට motherboard එකේ software එකක් අපිට ලැබෙනවා.
    මේකෙන් hardware වෙනස් කරන්නේ නෑ, software වලින් කරන්නේ.
    අනිත් එක තමයි, මේකෙන් සම්පූර්ණ වෙනසක් අපිට දකින්න ලැබෙන්නේ නෑ.
    RAM, VGA වල usage එක වැඩිවන නිසා තරමක වෙනසක් තියෙනවා.
    heat එකත් ටිකක් වැඩිවෙනවා.
    අලුත් VGA cards වලත් මේක තියෙනවා.

    Thanks machan ela ela
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Patta Boja. Sahenna watinawa meka. Education wala Sticky parak dammoth narakada Admin?

    You must spread some Reputation around before giving it to migaramk again.

    Nicely Done friend ;)