If you're buying a house check how well it has been built and how strong the construction is. Don't fall for any fancy stuff.




දැන් නම් ගොඩක් ඉවරයි මචෝලස්සනයි මචන්.
වැඩ ටික ඉවරවුණාම නියමෙටෙම තියෙයි.
ඔව් පොඩ්ඩක් අන්ටික් ගතියක් එන්න තමා මචං ට්රයි කලේow malbaboO
lee walin wada dala neda godak..
Jaya wewa!

අඩුම කරල බන් තියෙන්නේලස්සනයි මචන්.මට දැනෙන විදියට පොඩි උපදෙසක් දෙන්නම්. ගේ ඇතුලේ ලී බඩු වැඩියි වගේ ගතියක් දැනෙනවා.පුලුවන් නම් අඩු කරහන්.
කොළඹට කිට්ටුම නිසා මචං 3500000 පර්චස් එකක් පර්චස් 32ක්keeyak giyada ? idamatath ekka
බොහොම ලස්සනයි.
ලස්සනයි වගේම ඔය තත්වෙට ගන්න කාපු කට්ටela machan!!![]()
අඩුම කරල බන් තියෙන්නේ
ටීවී එක හිටන් උඩ තියෙන්නේ
මම කොහොමත් වැඩිය හිර වෙලා ඉන්න අදහසක් නැහැ
සේරම ලි පාඩු 5ක් වත් නැහැ කිසිම වයර් එකක් පෙන්න නැහැ වැඩිය කොහෙවත්
මහන්සි වෙලා ආවම බඩු ගොඩක් දාගෙන හිර වෙලා වගේ ඉන්න ගියාම එපා වෙනවා
පොඩි උන්ට සාලේ පෙරලි පෙරලි සෙල්ලම් කරන්න ඉඩ තියෙනවා කිසිම අවුලක් නැතුව
දැන් එහෙම නෑ බන් ඔය වැඩ කරගෙන යද්දී පුටු එහෙ මෙහෙ කරලා බන්ඒකත් එහෙමද.ඒත් මට එහෙම ගතියක් පේනවා.කෑම මේසේ පුටුද කොහේද තැන් තැන්වල තියෙනවා වගේ පේනවා.ඒවා පිලිවෙලකට තියහන්.ලී බඩු එක්කෝම එක පාටකට එන්න පොලිශ් කරහන්.

ලී බඩු එක්කෝම එක පාටකට එන්න පොලිශ් කරහන්.
ඔව් සේරම එකම පාටකට වගේ එන්න තමයි පොලිෂ් කලේ.
![]()


නැහැ බන් ලී බඩු විශේෂයෙන් සාලෙ තියෙන දේවල් එකම වර්ණයක් ගත්තම එකේ අමුතු ගතියක් තියෙනවා කාමර වල නම් වෙනස් උනාට අවුලක් නැහැදෙන්නගෙන් එකෙකුට අනිවා වර්ණ අන්ධතාව.![]()

ටික දවසක් මම කිරියෙන් අතුරුදහන් වෙලා හිටියා. වෙන දෙයකට නෙමෙයි. මම ගෙයක් හැදුව. එකේ වැඩ ගොඩක් තිබුන හින්ද මේ පැත්තේ එන්න බැරි උනා.
හැබැයි කිරියේ කට්ටියක් මාව් මරල හත් දවසේ දානෙත් දිල තිබුන. දෙයක් කියන්ඩ ඕනේ බල්ලෝ බිරුවට කදූ පාත් වෙන්නේ නැහැ කියල.
![]()
![]()
.
මේ තියෙන්නේ පින්තූර 2ක් විතරයි ඉතිරි ටික පස්සේ දාන්නම්
ගණන් නම් අහන්න එපා කොච්චර ගියාද කියල. මමවත් දන්නේ නැහැ ගිය වියදම






pool eka eha paththe cover karala naha ne?
pare yana ena ayatath naa kiya ganna puluwan ne
hodai me rasne dawas wala ithin![]()




I think your comment is more suitable for you since you are not married nor you don't have any relations or friends to look after you when you become an old fart.
for me of course, I may not need it and I always don't like to live in concrete jungle. but my children will use it



adenna ahagena....