Built a house

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලස්සනයි මචන්.
    වැඩ ටික ඉවරවුණාම නියමෙටෙම තියෙයි.
    දැන් නම් ගොඩක් ඉවරයි මචෝ
    උඩ ටයිල් වැඩ ටිකකුයි
    එලියෙ ගාර්ඩන් එකේ ටිකකුයි හෑවූ
    ow malbaboO
    lee walin wada dala neda godak..

    Jaya wewa!
    ඔව් පොඩ්ඩක් අන්ටික් ගතියක් එන්න තමා මචං ට්‍රයි කලේ
    අපේ නෝනා එහෙම ඒවාට හෙන ආසයි ඒකයි :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලස්සනයි මචන්.මට දැනෙන විදියට පොඩි උපදෙසක් දෙන්නම්. ගේ ඇතුලේ ලී බඩු වැඩියි වගේ ගතියක් දැනෙනවා.පුලුවන් නම් අඩු කරහන්.
    අඩුම කරල බන් තියෙන්නේ
    ටීවී එක හිටන් උඩ තියෙන්නේ
    මම කොහොමත් වැඩිය හිර වෙලා ඉන්න අදහසක් නැහැ
    සේරම ලි පාඩු 5ක් වත් නැහැ කිසිම වයර් එකක් පෙන්න නැහැ වැඩිය කොහෙවත්
    මහන්සි වෙලා ආවම බඩු ගොඩක් දාගෙන හිර වෙලා වගේ ඉන්න ගියාම එපා වෙනවා
    පොඩි උන්ට සාලේ පෙරලි පෙරලි සෙල්ලම් කරන්න ඉඩ තියෙනවා කිසිම අවුලක් නැතුව
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    keeyak giyada ? idamatath ekka
    කොළඹට කිට්ටුම නිසා මචං 3500000 පර්චස් එකක් පර්චස් 32ක්
    ගෙටත් 80++ වගේ ගිහින් තියෙනවා මචෝ
    වහලට දාල තියෙන පරාල සහ කොස් ලී නම් නිකන් වගේ මචං අපේ ගමේ වත්තෙන්
    ගස් කපලා හැදුවා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩුම කරල බන් තියෙන්නේ
    ටීවී එක හිටන් උඩ තියෙන්නේ
    මම කොහොමත් වැඩිය හිර වෙලා ඉන්න අදහසක් නැහැ
    සේරම ලි පාඩු 5ක් වත් නැහැ කිසිම වයර් එකක් පෙන්න නැහැ වැඩිය කොහෙවත්
    මහන්සි වෙලා ආවම බඩු ගොඩක් දාගෙන හිර වෙලා වගේ ඉන්න ගියාම එපා වෙනවා
    පොඩි උන්ට සාලේ පෙරලි පෙරලි සෙල්ලම් කරන්න ඉඩ තියෙනවා කිසිම අවුලක් නැතුව

    ඒකත් එහෙමද.ඒත් මට එහෙම ගතියක් පේනවා.කෑම මේසේ පුටුද කොහේද තැන් තැන්වල තියෙනවා වගේ පේනවා.ඒවා පිලිවෙලකට තියහන්.ලී බඩු එක්කෝම එක පාටකට එන්න පොලිශ් කරහන්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකත් එහෙමද.ඒත් මට එහෙම ගතියක් පේනවා.කෑම මේසේ පුටුද කොහේද තැන් තැන්වල තියෙනවා වගේ පේනවා.ඒවා පිලිවෙලකට තියහන්.ලී බඩු එක්කෝම එක පාටකට එන්න පොලිශ් කරහන්.
    දැන් එහෙම නෑ බන් ඔය වැඩ කරගෙන යද්දී පුටු එහෙ මෙහෙ කරලා බන්
    ඔව් සේරම එකම පාටකට වගේ එන්න තමයි පොලිෂ් කලේ
    :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දෙන්නගෙන් එකෙකුට අනිවා වර්ණ අන්ධතාව. :D:D
    නැහැ බන් ලී බඩු විශේෂයෙන් සාලෙ තියෙන දේවල් එකම වර්ණයක් ගත්තම එකේ අමුතු ගතියක් තියෙනවා කාමර වල නම් වෙනස් උනාට අවුලක් නැහැ

    උඹ හිතුවද මාර්ක් අයියා වගේ කියලා හැමෝම එකම පාට යූස් කරනකොට :angry:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ටික දවසක් මම කිරියෙන් අතුරුදහන් වෙලා හිටියා. වෙන දෙයකට නෙමෙයි. මම ගෙයක් හැදුව. එකේ වැඩ ගොඩක් තිබුන හින්ද මේ පැත්තේ එන්න බැරි උනා.

    හැබැයි කිරියේ කට්ටියක් මාව් මරල හත් දවසේ දානෙත් දිල තිබුන. දෙයක් කියන්ඩ ඕනේ බල්ලෝ බිරුවට කදූ පාත් වෙන්නේ නැහැ කියල.

    29ly6wp.jpg


    30x8rxh.jpg

    .

    මේ තියෙන්නේ පින්තූර 2ක් විතරයි ඉතිරි ටික පස්සේ දාන්නම්

    ගණන් නම් අහන්න එපා කොච්චර ගියාද කියල. මමවත් දන්නේ නැහැ ගිය වියදම

    congratz mchn
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    wow..congtz uncle..:D:D:D
    mekata giya gana danne na kiyanawa nam boruwak..mokada geyak hadanakota ekata yana wiyadam api liyanawa..aduma taramin rougly hari kiyanna puluwan...gana nokiyanna nam hetuwa hita ganna puluwan:yes::yes::yes:

    aniwar geta witarak 15million panala ati...