Built a house

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කඩ්ඩ බැරි එකා;19991416 said:
මචං මේ මොකක්වත් නෙමේ මෝ ෆොටෝ දෙක තුන දැක්කම මට හිතුනේ උබ ගැන මචං. උබ පට්ට ටෙස්ස්ට් එකක් තියෙන රටලෝකේ දැක්ක එකෙක් කියන එක සෑහෙන්න විශ්වාසයි. පට්ටම ලුක් එකක් මචං හොටෙල් එකක් වගේ.

සිරාවටම මචං වැඩක් නෑ කියල. :love::love::love:

මචං නොදන්න නිසා අහන්නේ. මාර ලෑලි වැඩිය සවිශක්තියක් නෑනේ?

එක හින්ද තමයි ගොඩක් ගනකමට ගත්තේ. අනික ලෑල්ලට යටින් යකඩ ෆ්‍රේම් එකක් ගහල තියනවා. සෙට් එකම ටොන් එකක් විතර බරයි. උස්සන්න අඩු තරමින් 8 දෙනෙක් වත් ඕනේ
 
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    එක හින්ද තමයි ගොඩක් ගනකමට ගත්තේ. අනික ලෑල්ලට යටින් යකඩ ෆ්‍රේම් එකක් ගහල තියනවා. සෙට් එකම ටොන් එකක් විතර බරයි. උස්සන්න අඩු තරමින් 8 දෙනෙක් වත් ඕනේ

    එළ මචං පට්ට ලුකින්. මෙසේ දැක්කම හිතා ගන්න පුලුවන් උබේ ලයිෆ් එකේ ස්ටෑන්ඩර්ඩ්ස් ගැන. congratz මචෝ. :love::love::love:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කඩ්ඩ බැරි එකා;19991455 said:
    එළ මචං පට්ට ලුකින්. මෙසේ දැක්කම හිතා ගන්න පුලුවන් උබේ ලයිෆ් එකේ ස්ටෑන්ඩර්ඩ්ස් ගැන. congratz මචෝ. :love::love::love:

    තවම සිටින් රුම් සෙට් එක ආවේ නැහැ. එකත් අමුතු තාලෙකට හදපු එකක්. අවුරුදු පහුවෙලා තමයි එක එන්නේ.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,245
    40,945
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    එක හින්ද තමයි ගොඩක් ගනකමට ගත්තේ. අනික ලෑල්ලට යටින් යකඩ ෆ්‍රේම් එකක් ගහල තියනවා. සෙට් එකම ටොන් එකක් විතර බරයි. උස්සන්න අඩු තරමින් 8 දෙනෙක් වත් ඕනේ
    Naki wunama mona gewal da ban? Anatha madamaka room ekak set kara gattanan ewarane. :lol::lol::lol::P
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Naki wunama mona gewal da ban? Anatha madamaka room ekak set kara gattanan ewarane. :lol::lol::lol::P

    I think your comment is more suitable for you since you are not married nor you don't have any relations or friends to look after you when you become an old fart.

    for me of course, I may not need it and I always don't like to live in concrete jungle. but my children will use it
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    I think your comment is more suitable for you since you are not married nor you don't have any relations or friends to look after you when you become an old fart.

    for me of course, I may not need it and I always don't like to live in concrete jungle. but my children will use it

    නියමයි ලොක්ක නියම උත්තරේ!!
    ඔයා හිතන විදිහට අනිත් එවුනුත් හිතුවනන් කොච්චර ලස්සන ජීවිත ගතකරන්න පුලුවන්ද..........
    :yes::yes: