කඩ්ඩ බැරි එකා;19991416 said:මචං මේ මොකක්වත් නෙමේ මෝ ෆොටෝ දෙක තුන දැක්කම මට හිතුනේ උබ ගැන මචං. උබ පට්ට ටෙස්ස්ට් එකක් තියෙන රටලෝකේ දැක්ක එකෙක් කියන එක සෑහෙන්න විශ්වාසයි. පට්ටම ලුක් එකක් මචං හොටෙල් එකක් වගේ.
සිරාවටම මචං වැඩක් නෑ කියල.
මචං නොදන්න නිසා අහන්නේ. මාර ලෑලි වැඩිය සවිශක්තියක් නෑනේ?
එක හින්ද තමයි ගොඩක් ගනකමට ගත්තේ. අනික ලෑල්ලට යටින් යකඩ ෆ්රේම් එකක් ගහල තියනවා. සෙට් එකම ටොන් එකක් විතර බරයි. උස්සන්න අඩු තරමින් 8 දෙනෙක් වත් ඕනේ





