Built a house

SRI305

Member
Mar 17, 2013
866
62
0
ehemmama kiyala namai haduwe. ohe haduwa. dan inna gedara th thiyanawane.

duwa ta boy kenek innawada? mama ge hitha hodai ne. mata duwa set karanna fb eka p.m ekak dannako. yage duwa bandoth gedarath mage , podi adiyak gahala dennatama sapen inna thibba, moko kiyanne ? plzz
 
sandeepasa

Active member
  • Aug 31, 2007
    284
    56
    28
    Congratzzz.... ගෙයක් නම් හදන්න ඕනි. එත් ඔය වගේ එකක් ගැන නම් තම හිතන්න වත් බෑ.... කොහොම උනත් වෙනස් විදියේ වැඩක් කරලා තියෙනවා කියල නම් පේනවා. සල්ලි විතරක් මදි. හොද taste එකක් වගේම commitment එකකුත් එපැයි ඔය වගේ වැඩක් කරන්න.....
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    Congrats uncle. Pattai

    thanks,
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    මුද්‍රණ මාමි අවුල තියෙන්නෙ හරියට වැඩකරන බාස්ල හොයන එකනෙ......:(
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මුද්‍රණ මාමි අවුල තියෙන්නෙ හරියට වැඩකරන බාස්ල හොයන එකනෙ......:(

    ඔය ප්‍රශ්නේ මටත් තිබුන දැන් ඉන්න ගෙදර හදනකොට. ඒ හින්ද තමයි අලුත් ගෙදර කොන්ත්‍රාත් දුන්නේ.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    102mas2.jpg

    මෙන්න තව එකක්. මෙන් එන්ට්‍රන්ස් එක පැත්තෙන්. ඔය පරණ බෝට්ටු දෙක තියල තියෙන්නේ ඔතන තියන පාළුව මකන්න
     
    Hondajulola

    Banned
    Dec 9, 2015
    149
    21
    0
    එල කොල්ලෙක් මාමේ ඔයා..
    මරු ගේ

    කොල්ලෙක්? :oo:
    අහසින් පාත් වෙච්චි කොල්ලෙක්ද? පොට්ට නාකියෙක්.
    ගෙයක් හදලා ලොකුකමට මේකේ දාලා. තමන්ගේ ලොකුකම,මහන්තත්තේ පෙන්නන්න.
    ලංකාවේ තියෙන එකම ගේ මූ හදපු ගේ වගේ හරියට මේකේ දාලා තියෙන්නේ.
    පුකෙනුත් හිනා ඉතින් මෙවුවට. අවුරුදු 50-60ක් ගියාද බන් මෙක හදන්න උඹට හම්බුකරලා. හරි කොල්ලෙක් නම් 35 වෙනකොට මේ වගේ ගෙයක් හදන්න ඕනේ. මෙවුවා ගිහින් පෙන්නපන් හම්බන්තොට උන්ට.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කොල්ලෙක්? :oo:
    අහසින් පාත් වෙච්චි කොල්ලෙක්ද? පොට්ට නාකියෙක්.
    ගෙයක් හදලා ලොකුකමට මේකේ දාලා. තමන්ගේ ලොකුකම,මහන්තත්තේ පෙන්නන්න.
    ලංකාවේ තියෙන එකම ගේ මූ හදපු ගේ වගේ හරියට මේකේ දාලා තියෙන්නේ.
    පුකෙනුත් හිනා ඉතින් මෙවුවට. අවුරුදු 50-60ක් ගියාද බන් මෙක හදන්න උඹට හම්බුකරලා. හරි කොල්ලෙක් නම් 35 වෙනකොට මේ වගේ ගෙයක් හදන්න ඕනේ. මෙවුවා ගිහින් පෙන්නපන් හම්බන්තොට උන්ට.

    :lol::lol::lol::lol::lol:

    රුසියාවට වැඩ ලොකුයිලු ඉරිසියාව.

    මේ මම හදපු තුන්වෙනි ගෙදර.