Buisness

kavidu2015

Member
Dec 21, 2014
78
7
0
kattiya vadiya meet ven nathi vunata hodama de business thama bn.ethakota uba katavath yatath nee. leave ekak illanna passen yanna one nee. boss ge hitha ganna kade yanna one nee. mata eka hodatama therune job ekata gihin psycho manager kenekuta report karaddi. okun issaraha balu venavata vada handiye bulath kadayak karana eka vatina bava theruna.podiyata hari ubema deyak karapan salli thama anhtimata ithuru venne misak oya job karaddi hambavena halparuvo neve :yes::yes:

mekanam athta thama...api kauruda ban api igena gaththa dewalin hariyata proyojanayak ganne....degree anith qualifications thiyagena eka ekata namenna oni...hithata awankawa wada karanna puluwanda...ayathanayata oni widihata api wada karanawa misak...lokko sathutu karanna api unta kade yanna oni...thamange kiyala deyak karanawa kiyala hithana eka amaru wadk thami...eth karann bari deyakuth neme onikama kiyana eka thiyanawanam...

job eka karana gamanma karanna puluwan side bussiness ekak podiyata patan janin...oni tharam deal thiyanawa hithala baluwoth...ethakota ubai lokka...wade hodata yanakota ubata job ekata bye kiyannath puluwan
 

kavidu2015

Member
Dec 21, 2014
78
7
0
මටත් ඔක හිතුනා අයින් වෙනකොට. එත් මට තිබ්බෙ දවල් වැඩ නෙවෙ. Night shift එකක්. අම්බානට වැඩ. මම ගියේ සල්ලි නැති හින්දා නෙවේ Degree එකකුත් එක්ක ජොබ් එකක් කරලා තියෙනවා කියලා කවදාහරි සතුටු වෙන්න පුලුවන් නිසා. අලුත් කට්ටිය සෙට් වෙන එකනම් ඇත්ත එත් උන් තාවකාලිකයි. සල්ලි හම්බකරගන්න එක වැදගත් ඊට වඩා. සල්ලි ඔනෙ කියලා ගොඩක් තේරෙන්නේ කසාදයක් එහෙම කරගෙන වියදම් වැඩිවෙනකොට එතකන් ඔක තේරෙන්නේ නෑ.මම අවුරුදු 2කයි මාස 3ක් වැඩ කලා. ජොබ් කරද්දී උබ මැරෙන්නෙ අනුන් වෙනුවෙන් එත් business කරද්දී උබ මැරෙන්නෙ උබ වෙනුවෙන්.

thamangema dekata api kochchara marunath awlak na machan..eken apita kawada hari benefits labenawa...eth job ekedi uba marena pramanaya anuwa ubata gewanne na....wenaun lakunu daganne..anthimedi bonus hari increment ekak hari hariyata labenawada...ekath management ekata oni widihata
 

kavidu2015

Member
Dec 21, 2014
78
7
0
මෙකනම් ඇත්ත.
සල්ලි තමා වැදගත් අන්තිමට. කවුරු උනත් සලකනවා සල්ලි තියෙනකන්. ජොබ් කරලා නම් හරියන්නෙ නැහැ බන් අද කාලෙ. උඹට කියන්න අපෙ උන් ඉන්නවා රුපියල් 50,000 ත් හෙන පඩියක් වගෙ ලොකු ටොක්ස් දෙන. මට නම් ලක්ෂෙ කියන්නෙත් පඩියක් නෙමෙ දැන් කාලෙ හැටියට. ලොකු සීන් එකකට නෙමෙ කිව්වෙ. යතාර්ථවාදිව ආර්ථිකෙ දිහා බැළුවානම් ඕන එකෙක්ට තෙරෙනවා .තමන් තමන්ට කඹුරන එක වැදගත් තමන් අනුන්ට කඹුරනවාට වඩා .


aththa aththa...godak ewun jeevithe patan ganna oni Zero level eken..e kiyanne habagema apima hoya ganna oni...salli, gewal,demapiyanta nangila mallilata salakanna, wahana, ape viyadam.....etc... paramparawen loku buudalayak thiyana untanam oka aulak naaaaaa....apita oya hamagema karaganna oninam hoda income ekak nathnam anathai.....salli deyyange malli kiyanneth nikamatama nemei......salli thiyanawanam balloth api passen enawa....nathnam balloth apith ekka wadi kal inneth na....kelloth karanne oya tikama thama
 

kavidu2015

Member
Dec 21, 2014
78
7
0
ඌ ඉතින් කරන්නෙ ගොඩක් වෙලාවට Team meeting එකක් තියලා හැමොටම බනින එක.ඌ හැමවෙලාවෙම ඉන්නෙ තරහෙන්. ඔහොම කාලකන්නි එක්ක ඉන්න පුලුවන්ද? එත් මිනිස්සු අසරණ කමට කොන්ද නවාගෙන ඉන්නවා වෙන කරන්න දෙයක් නැති කමට. මම කෙලින්ම resignation letter එක දුන්නා පරයට ඌ පස්සෙ තෙරුම් ගත්තා මම ආවේ සල්ලි නැති නිසා නෙවේ කියලා.

sahathika aththa....hama lokkama wage hadanne unge thana hada ganna...un ihalata yanne ape kara mathin.....godak un hithan inne ayathanayaka executive level eke innawanam eya thamai lokka kiyala...eth hodata eye open karala baluwoth un maha lokko nemei....ita wada hodata jeevath wena aya bahira loke innawada....api unta konda naman inne un kiyana kiyana deta kamathi nisa nemei kiyala danne apine