Bulk WhatsApp Message යවන්නේ කොහොමද

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Bulk WhatsApp Message යවන්නේ කොහොමද

Bulk WhatsApp Message යවන්නේ කොහොමද script එකකින් :)

නෙට් එකේ search පාරක් දැම්මා,ගොඩක් කලින් තිබ්බ ඒවා outdated වෙලා :(

bump කරන සැමට රේප්
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Whatsapp alut update eka dagani. Ban eke tiyenawada kogeda umba kiyana seen eka

එහෙමද...බලන්න ඕන

මට ඕන මචන් script එකක් develop කරලා එකෙන් යවන්න...අර්ම්බයක් ගන්න තැනක් හිතා ගන්න බැරුව ඉන්නේ
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
avatar525296_2.gif