Metalcore Band - 01
අද ඉදල මේ විදිහේ Rock Bands ගැන ත්‍රෙඩ් ටිකක් ඉසරහට දෙන්න හිතන් ඉන්නවා Metalcore වලට කැමති කොල්ලො ටිකට...
අද ඉදල මේ විදිහේ Rock Bands ගැන ත්‍රෙඩ් ටිකක් ඉසරහට දෙන්න හිතන් ඉන්නවා Metalcore වලට කැමති කොල්ලො ටිකට...
නම - Bullet For My Valentine [ BFMV]
පාදක ස්ථානය - එංගලන්තය Bridgend, Wales, United Kingdom
සංගීත ශෛලිය - Metalcore / heavy metal / thrash metal / hard rock
ක්‍රියාකාරී කාලය - 1998 to present
ගිවිසුම් - Trustkill / Visible Noise / Gun / Sony Music / Jive / RCA /Spinefarm
වෙබ් - www.bulletformyvalentine.com
සාමාජිකයින් -
Matthew Tuck
Michael Paget
Jamie Mathias [From 2015]
Jason Bowld [From 2015]
Michael Paget
Jamie Mathias [From 2015]
Jason Bowld [From 2015]
ඉවත්ව ගිය සාමාජිකයින් -
Nick Crandle
Jason James [2003-2015 bassist and backing vocalist]
Michael Thomas [1998-2015 drummer and song writer]
Jason James [2003-2015 bassist and backing vocalist]
Michael Thomas [1998-2015 drummer and song writer]
***Bullet For My Valentine Live 2016 and 2017 ***
***Popular Video Hits***
Videos ගොඩක් තියෙනව ඉතින් හැම එකක්ම ත්‍රෙඩ් එකේ දැම්මොත් හෑල්ල වගේ වෙන නිසයි නොදැම්මේ ආපහු Video 2ක් Update කරා සචියගේ දෝෂාරෝපණ හින්ද

කට්ටිය ඉල්ලන හැම band එකක් ගැනම දෙනව, ඉස්සරහට තව band එකක් එක්ක හමුවෙමු ...
කොල්ලන්ට / කෙල්ලන්ට
*******ජය...... ජය...... ජය......*******
~My Hearts Burst Into Fire~
Last edited: