bullGuard Internet security 2018 (promo 1 year)
මේකත් හොද antivirus එකක්. අව්රුද්දක් free දෙනවා premium. CHIP.DE කියන site එකෙන් දෙන්නේ.මුන් ගොඩක් antivirus premium freeදෙනවා.
promo එක ඉවර වෙන්න ඉසෙල්ලා download කරගන්න. license 5000 දෙන්නේ.
මම Kuwait වල ඉන්නේ මෙහෙ IP වලට වැඩ. ලංකාවේ අව්ලක් තියනව නම් vpn එකක හරහා download කරගන්න.
මෙන්න මේ link එකට ගිහින් පහල තියනව කොළ පට කොටුවක් මොනවද ලියපු. එකට click කරන්න. එතකොට පොඩි file එකක් download වේවි. එක install කරපන්. ඖටෝ active වෙනවා license එක..
https://www.bullguard.com/landing-pages/chip-cz.aspx

Last edited: