thanks ..
ගොඩක් වැදගත් Thread එකක්.දිගටම දාන්න විස්තර ටික.rep added.![]()
ගොඩක් වැදගත් Thread එකක්.දිගටම දාන්න විස්තර ටික.rep added.![]()
tawa daanna.... tama basic witarane
Marry karanna inna ekkena canada innawanam,oya ielts dewal mukuth oni wenne ne neda?
lak maaniyan amatha karala rata paina deshak drohiyo inna ratak meka.
පුලුහන් කිසිම අවුලක් නෑ හැබැයි උබ මෙහේ මැරි කරලා කැනඩා ගිහින් තමයි PR ඇප්ලයි කරන්ඩ ඕනේ තවදේයක් බැන්දට පස්සේ උඹගේ කසාද සහතිකය කැනේඩියන් එමිබසියට පේන්නල සහතික කරගන්ඩ ඔනේ ඔන්න ඔතනදි උඹේගේයි කේල්ලගේයි අම්මා තාත්තවත් දන්නේ නැති විස්තර අහනවා ප්‍රශ්න ඔක්කොටොම හරියට උතර දුන්නොත් දඩොන් ගාල සිල් එක්ක ගහනවා ඊටපස්සේ උබට ටුවරිස්ට් විසා එකක් ගහගන ගිහිලා මෙහේ කසාද සහතිකය (කැනේඩියන් එමිබසිය මගින් සහතික කරනලද ) පෙන්නලා PR apply කරන්ඩ ඕනේ.හැබැයි පුතේ හොරට බැදලා කැනඩා ගිහින් මට්ටු උනොත් සොරි තමයි (සිරාවටම උගේ කෙල්ල කැනේඩියන්ද පුලුහන් නම් මටත් කෙල්ලගේ යාලුවෙක් සෙට් කරලා දීපන් කෝ)

ow machan . 5years love eka.me year eke marry karanawa,eya lankaawata aawama.
oya prasna tamai case eka machan,eyage akkala yikage nam wath mama hariyata danne ne ban,
eyalage gedarin kamati ne mata,poddak jalbaris lol