buongiorno කැනඩා

FCB

Well-known member
  • Jul 18, 2009
    3,101
    722
    113
    Marry karanna inna ekkena canada innawanam,oya ielts dewal mukuth oni wenne ne neda?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,843
    21,078
    113
    niyamay maxxa student visa ellanakota karanna one procedure eka danna
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    පුලුහන් කිසිම අවුලක් නෑ හැබැයි උබ මෙහේ මැරි කරලා කැනඩා ගිහින් තමයි PR ඇප්ලයි කරන්ඩ ඕනේ තවදේයක් බැන්දට පස්සේ උඹගේ කසාද සහතිකය කැනේඩියන් එමිබසියට පේන්නල සහතික කරගන්ඩ ඔනේ ඔන්න ඔතනදි උඹේගේයි කේල්ලගේයි අම්මා තාත්තවත් දන්නේ නැති විස්තර අහනවා ප්‍රශ්න ඔක්කොටොම හරියට උතර දුන්නොත් දඩොන් ගාල සිල් එක්ක ගහනවා ඊටපස්සේ උබට ටුවරිස්ට් විසා එකක් ගහගන ගිහිලා මෙහේ කසාද සහතිකය (කැනේඩියන් එමිබසිය මගින් සහතික කරනලද ) පෙන්නලා PR apply කරන්ඩ ඕනේ.හැබැයි පුතේ හොරට බැදලා කැනඩා ගිහින් මට්ටු උනොත් සොරි තමයි (සිරාවටම උගේ කෙල්ල කැනේඩියන්ද පුලුහන් නම් මටත් කෙල්ලගේ යාලුවෙක් සෙට් කරලා දීපන් කෝ)

    Marry karanna inna ekkena canada innawanam,oya ielts dewal mukuth oni wenne ne neda?
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    11.gif

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=13121699
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,101
    722
    113
    පුලුහන් කිසිම අවුලක් නෑ හැබැයි උබ මෙහේ මැරි කරලා කැනඩා ගිහින් තමයි PR ඇප්ලයි කරන්ඩ ඕනේ තවදේයක් බැන්දට පස්සේ උඹගේ කසාද සහතිකය කැනේඩියන් එමිබසියට පේන්නල සහතික කරගන්ඩ ඔනේ ඔන්න ඔතනදි උඹේගේයි කේල්ලගේයි අම්මා තාත්තවත් දන්නේ නැති විස්තර අහනවා ප්‍රශ්න ඔක්කොටොම හරියට උතර දුන්නොත් දඩොන් ගාල සිල් එක්ක ගහනවා ඊටපස්සේ උබට ටුවරිස්ට් විසා එකක් ගහගන ගිහිලා මෙහේ කසාද සහතිකය (කැනේඩියන් එමිබසිය මගින් සහතික කරනලද ) පෙන්නලා PR apply කරන්ඩ ඕනේ.හැබැයි පුතේ හොරට බැදලා කැනඩා ගිහින් මට්ටු උනොත් සොරි තමයි (සිරාවටම උගේ කෙල්ල කැනේඩියන්ද පුලුහන් නම් මටත් කෙල්ලගේ යාලුවෙක් සෙට් කරලා දීපන් කෝ)

    ow machan . 5years love eka.me year eke marry karanawa,eya lankaawata aawama.
    oya prasna tamai case eka machan,eyage akkala yikage nam wath mama hariyata danne ne ban, :confused:
    eyalage gedarin kamati ne mata,poddak jalbaris lol
     
    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    machng I tried once to go to Winnipeg but visa rejected. I need more information about immigration process.If you know any genuine agent please PM me the details.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    එහනම් ඉතින් මට කියන්ඩ තියෙන්නේ මෙචිචරයි අනිවාර්යෙන්ම කෙල්ලගේ ගදරින් කැමති කරගන්ඩ වෙනවා උබ කෙල්ලව පැන්නුවොත් කැනඩා වල මැරෙජ් එක රෙජිස්ටර් කරන්ඩ යනකොට කේස් වෙනවා සමහර විට උබට මෙහෙ එම්බසියෙනුත් කේස් එක්කක් ෆියිල් වෙනවා මොකද මෙහෙ උන් හැම මගුලක්ම හොයනවා කෙල්ල හොරෙන් පැන්නුව කියල උන්ට ඔප්පු උනොත් බඩුමතමයි