buongiorno කැනඩා

FCB

Well-known member
  • Jul 18, 2009
    3,101
    722
    113
    එහනම් ඉතින් මට කියන්ඩ තියෙන්නේ මෙචිචරයි අනිවාර්යෙන්ම කෙල්ලගේ ගදරින් කැමති කරගන්ඩ වෙනවා උබ කෙල්ලව පැන්නුවොත් කැනඩා වල මැරෙජ් එක රෙජිස්ටර් කරන්ඩ යනකොට කේස් වෙනවා සමහර විට උබට මෙහෙ එම්බසියෙනුත් කේස් එක්කක් ෆියිල් වෙනවා මොකද මෙහෙ උන් හැම මගුලක්ම හොයනවා කෙල්ල හොරෙන් පැන්නුව කියල උන්ට ඔප්පු උනොත් බඩුමතමයි

    ne gedarin mata akamathie,ape marriage ekata akamati ne..api marry karnawa kiyala okkma dannawa.loku aulak ne,eyata lankaawe citizen ne,canada witarai,
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    mona magulak da ban issella kiuwa kamathi na kiyala dan kiyanawa kamathi lu ....i don't no about that sorry
    ne gedarin mata akamathie,ape marriage ekata akamati ne..api marry karnawa kiyala okkma dannawa.loku aulak ne,eyata lankaawe citizen ne,canada witarai,
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කෝ අපේ සෙට් එක්ක කට්ටියට අවුල් ද දන්නැ සමාවෙන්ඩ ඕනේ මචන්ස් ල අද ඔෆිස් ඒ හින්ද අප්ඩේට් එක්කක් දාණ්ඩ ටයිම් මදි නමුත් අද කොහොමහරි ඉලග ස්ටෙප්ස් ටිකක දානවා දිගටම මේ නුලත් එක්ක ඉන්න
     
    maheshgalle

    Member
    Nov 13, 2010
    3
    1
    0
    52
    Canada
    ඔබ විසින් මේ පිටපත් කර ඇත්තේ , මා විසින් ලියන “කැනඩාවට එන්නට මඟ“ නම් බ්ලොග් සටහනේ සටහන් වන අතර , පිටපත් කිරීම පිළීබඳව මගේ විරුද්ධත්වයක් නැතිමුත් , එම සටහනට අදාල ලින්ක් එක http://sincanada.blogspot.ca/ ඔබේ ලිපියේ අවසානයේ සටහන් තැබීම , තොරතුරු තාක්ෂණ ආචාරධර්ම Ethical information technology අනුව සිදු කළ යුතු දෙයක් යැයි ඔබ දන්නා බව විශ්වාස කරමි .
    එම නිසා , එම ලිපි තුල මගේ නම සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති අතර , අදාල බ්ලොග් අඩවියේ ලිංන්ක් එක පමණක් සඳහන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි .:D

    මේ මගේ බ්ලොග් සටහන් වන අතර කරුණාකර පැමිණ දැනුම ගන්න , (ඒ දැනුමින් අළුත් නිර්මාණයක් ලෙස තොරතුරු බෙදා දීම  ,අමු අමුවේ කොපි කිරිමට වඩා ගෞරවනීය යැයි සිතමි.

    “කැනඩාවට එන්නට මඟ“ -http://sincanada.blogspot.ca/
    “සොඳුරු සුව අසපුව“ - - http://nursinglanka.blogspot.ca/

    ස්තුතියි ඔබට
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මමත් මේ කියන්න හැදුව විතරයි..
    48450195.jpg

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    thanks

    ඔබ විසින් මේ පිටපත් කර ඇත්තේ , මා විසින් ලියන “කැනඩාවට එන්නට මඟ“ නම් බ්ලොග් සටහනේ සටහන් වන අතර , පිටපත් කිරීම පිළීබඳව මගේ විරුද්ධත්වයක් නැතිමුත් , එම සටහනට අදාල ලින්ක් එක http://sincanada.blogspot.ca/ ඔබේ ලිපියේ අවසානයේ සටහන් තැබීම , තොරතුරු තාක්ෂණ ආචාරධර්ම Ethical information technology අනුව සිදු කළ යුතු දෙයක් යැයි ඔබ දන්නා බව විශ්වාස කරමි .
    එම නිසා , එම ලිපි තුල මගේ නම සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති අතර , අදාල බ්ලොග් අඩවියේ ලිංන්ක් එක පමණක් සඳහන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි .:D

    මේ මගේ බ්ලොග් සටහන් වන අතර කරුණාකර පැමිණ දැනුම ගන්න , (ඒ දැනුමින් අළුත් නිර්මාණයක් ලෙස තොරතුරු බෙදා දීම  ,අමු අමුවේ කොපි කිරිමට වඩා ගෞරවනීය යැයි සිතමි.

    “කැනඩාවට එන්නට මඟ“ -http://sincanada.blogspot.ca/
    “සොඳුරු සුව අසපුව“ - - http://nursinglanka.blogspot.ca/

    ස්තුතියි ඔබට

    thank you for u help ..

    he is the man who give good information from Canada for us
    http://sincanada.blogspot.ca/
     
    Last edited:

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    meka nam hodai ;) mama inne Toronto wala :)
    mehe enawa nam katiya kiyana one. isselama oya eka eka beda nathi karagana one. e kiwwe Sinhala,Tamil,indian, Canadian, somalian, oya wage loke onema race ekaka onama religion ekaka kenek ekka inna puluwan wenna one... ehema nathiwa hari yanne nae

    Toronto wala jobs nam hoyana tikak amarui. eth mehe lamainta nam godak hodai..
    hema athin ma hoda country ekak :D