Burj Khalifa පරාදයි ඇමෙරිකාව ලොව උසම බිල්ඩින් එක හදය

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,617
    16,522
    113
    Burj Khalifa පරාදයි ඇමෙරිකාව ලොව උසම බිල්ඩින් එක හදය

    බර්ජ් කලීෆා පරදවන්න ඇමෙරිකාව සැරැසෙයි

    දැනට ලොව උසම ගොඩනැගිල්ල වූ ඩුබායි හි ‘ බර්ජ් කලීෆා ‘ ගොඩනැගිල්ල පරදවමින් ලොව උසම ගොඩනැගිල්ල ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ඉදිකිරීමට ඇමෙරිකානු ඉදිකිරීම් සමාගමක් කටයුතු කරමින් සිටී.

    මෙලෙස ඉදි කරන්නට යන නව උසම ගොඩනැගිල්ල ඉංග්‍රීසි භාෂාවේ අක්ෂරයක් වන U අකුර හැඩයට මෙම නව ගොඩනැගිල්ල නිව්යොර්ක් හි මෑන්හැටන් ප්‍රෙද්ශයේ ඉදිකිරීමට නියමිත බව වාර්තාවේ.

    ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ උස අඩි 2720 ක් වන අතර එය පරදවමින් මෙම නව ගොඩනැගිල්ල අඩි 4000ක් වන ලෙසින් ඉදිකරනු ඇතැයි පැවසේ.ඇමෙරිකානු සමාගමක් වන ඔයියෝ ස්ටූඩියෝ විසින් මෙම ලෝකයේ උසම ගොඩනැගිල්ල ඉදිකිරීමට සඳහා ආයෝජනය කර ඇත.දැනට ඔවුන් මෙම ගොඩනැගිල්ලට නමක් තබා නැත.



    ( තිළිණි ද සිල්වා )

    ගල්ෆ් ටයිම්ස්/newsweek ඇසුරෙනි....



    image_49435c1bae.jpg


    image_02c4326b26.jpg
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    kohomada left building eke hari mada floor ekakata yanna one ekek right eke mada floor ekakata gihin passé meter unoth wrong building eka kiyala
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    4000m !!!! oka hayya athiweida. බර්ජ් කලීෆා eke hena technology ekak dala tiyenne hulegen wanen nathi wenda. mekata monwa karla hadanda hithan innwada manda.
     
    • Like
    Reactions: kellsupun

    kotu wa

    Member
    Feb 7, 2017
    70
    7
    0
    ado matath e prasnema awa. udatama yanne kohomada kiyala. escalater wath dala ati. u peralunoth f...k u wenawa.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    එල එල , දැන් එහෙනං උන්ට ෆිල්ම් වලදී කඩල සමතලා කරලා දාන්න අලුත් බිල්ඩිමක් තියෙනවා, මේකේ නං මැදින් පියාඹයි වගේ :D