Burj Khalifa පරාදයි ඇමෙරිකාව ලොව උසම බිල්ඩින් එක හදය
දැනට ලොව උසම ගොඩනැගිල්ල වූ ඩුබායි හි ‘ බර්ජ් කලීෆා ‘ ගොඩනැගිල්ල පරදවමින් ලොව උසම ගොඩනැගිල්ල ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ඉදිකිරීමට ඇමෙරිකානු ඉදිකිරීම් සමාගමක් කටයුතු කරමින් සිටී.
මෙලෙස ඉදි කරන්නට යන නව උසම ගොඩනැගිල්ල ඉංග්‍රීසි භාෂාවේ අක්ෂරයක් වන U අකුර හැඩයට මෙම නව ගොඩනැගිල්ල නිව්යොර්ක් හි මෑන්හැටන් ප්‍රෙද්ශයේ ඉදිකිරීමට නියමිත බව වාර්තාවේ.
ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ උස අඩි 2720 ක් වන අතර එය පරදවමින් මෙම නව ගොඩනැගිල්ල අඩි 4000ක් වන ලෙසින් ඉදිකරනු ඇතැයි පැවසේ.ඇමෙරිකානු සමාගමක් වන ඔයියෝ ස්ටූඩියෝ විසින් මෙම ලෝකයේ උසම ගොඩනැගිල්ල ඉදිකිරීමට සඳහා ආයෝජනය කර ඇත.දැනට ඔවුන් මෙම ගොඩනැගිල්ලට නමක් තබා නැත.
( තිළිණි ද සිල්වා )
ගල්ෆ් ටයිම්ස්/newsweek ඇසුරෙනි....
බර්ජ් කලීෆා පරදවන්න ඇමෙරිකාව සැරැසෙයි