BUS ආතල්

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    කවුරු මොනවා කිවුවත් තවමත් අපේ පොදු ප්‍රවාහන මාධ්‍ය බස් නේ :yes::yes::yes:,, උදේ හවා බස් වල යන අපිට එක එක ආතල් :lol::lol: සෙට් වෙනවනේ ,, එහෙමනම් ඉතින් බස් වල යද්දී එද්දී වුනු රසවත් තොරතුරු වලින් මේ thread එක පුරවමු, එන්ඩ මචන්ලා එකතු වෙනද බස් ආතල් සමග :rofl::rofl::rofl::rofl::rofl:

    Last edited:

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මේ ලඟදි දවසක මම, මටයි මගේ යාලුවෝ දෙන්නේකුටයි බස් එකට සල්ලි ගත්තා, ඒ බස් නැවතුම් තුනක දුර , මම රුපියල් 100k දීල ***__%$ ටිකට් 3 ක් ඉල්ලුවා , (නිකන් ඉල්ලුවේ කෝ ඉතින් මුන් ටිකට් දෙනවා කියල යෙයි ) මු මට ඉතුරු දෙනවා රුපියල් 70 ක් මම ඇහුව @#%@! කීයද කියල මේ යකා කියනවා 10 යි ලු , ඊට පස්සේ මම ඇහුව මෙතනට 10 ද 9 ද කියලා, පස්සේ මු පදිරි වෙලා මට රුපියල් 3 ක් දීල ගියා, මචන්ලා මටත් ඔය රුපියල් තුනෙන් ඇති වැඩක් නැ(දැන් ඉතින් ඕකෙන් ලොසින්ජරයක් වත් කන්ද බෑ නේ ) මු කරපු කැ** වැඩේට මයි එහෙම කලේ
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මම ඉස්සර class ගිහින් එන්නේ රෑ bus එකේ. bus එකේ ඉන්න තරමක් ඉන්නේ අම්බානට බිවව එවූනුයි, ගොරව ගොරව නිදි එවූනුයි.
    දැන් bus එක යන්න පිටත් උනා. කොන්ද දැන් ticket කඩනවා. පිටිපස්සේ ඉන්නවා පොරක් කරටි කැඩෙන්න ගහල නිදි. කොන්ද ඌට හයියෙන් තට්ටුවක් දාල ඉල්ලුව සල්ලි.
    මු උඩ ගිහින් ඇහැරිලා "අහ් සමාවෙන්න ඕනේ " කියල Shirt එකේ උඩ සක්කුවට් අත දැම්ම සල්ලි ගන්න හෙමින් හෙමින්.. අත shirt සාක්කුව හරියට කිට්ටු වෙද්දී මුට ආයෙත් නින්ද ගිහින්, කොන්ද තද වෙලා ආයෙත් හයියෙන් තට්ටුවක් දාල "මිනිහෝ ඉක්මන් කරනවා..." මූ ආයෙත් නැගිටලා "හරි හරි අයිසේ පොඩ්ඩක් ඉන්නවා.." කියල ආයෙත් සාක්කුවට හෙමින් අත දැම්ම..අත සාක්කුව ඇතුලට දාගත්ත කියමුකෝ. අත සාක්කුව ඇතුලෙදි මුට ආයෙත් නින්ද ගියා .. කොන්දට නහුතෙට තද වෙලා කුණුහරප දෙකක් කියල ක ගැහුවම තමා මූ ටක් ගාල සල්ලි දුන්නේ....
     
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: ela ela thawa damuuuuuuuu
     
    sunzcrown

    Member
    Mar 10, 2012
    135
    3
    0
    ha ha.. bus neeeda..... pissu hedenawa one day matches nam hambuwela thiyenawa .. ananthai apramanai ...kiyannam dewal godai bus wala una ewa nam.....
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    patta thread ekakne....

    meke une tikak kal.. bus eka godakma load wela tibbe naha. eth taramak senaga hitiya,..
    depatten ganata hitagena yanna puluwa.. ea atarey kellk hitan hitiya.. tawa bipu porak
    eha patte hitan hitiya.. mu wata pita bala bala hoyanwa hoyanwa iwarayak naha.. (gahala hodatama)
    ita passe mu kellage patta haruna .. mu witarak dan anith patta hama ekama mu diha balanawa.. senagath dan adu na eth mu ehemama innawa..
    kellath ehema meheta abarenewa muta orawanwa.. (kellanam lassanai...)..
    kella laga hitiya ganu kena bus eken bassa.. kellata ida labuna..
    menna kellata malama panala.. Aruta kiyanwa...
    SIYE OYA LANKAT EKAK ADAGENA ENNA .. WALATTAYA..
    Okkma un hina una aruta patta chater... ea madiwata eha patte hitapu porak
    uncle karayata.. kiwwa kiwwilak .. badu bell eka gaha gaha dora lagata diwwa..
    bahinna hambune naha class yana kollo set ekak Huuuwen porata samudunna..