Bus එකේදි laptop එකක් පාවිච්චි කරොත් නෝන්ඩිද?

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Bus එකේ යන වෙලාවේ වැඩක් කරන්න සෙට් උනානම් කියලා හිතෙනවා. හොඳ සුපිරි ලැප්ටොප් එකක් නෙමේ showoff කරන්න පුළුවන්. ටිකක් පරණ ලැප්ටොප් එකක්. මිනිස්සු මොනා හරි හිතයිද? මූ නිකන් පෙන්නන්න කරනවා කියලා හිතයි ද? :(
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    anith un kohoma hithuwath apita mokada bro
    highway bus wala nam issara mama dakala thiyanawa lap walin wada karana un
    Highway නම් නෙමේ. Normal Bus එකක් හැබැයි seat එකක් හම්බ වෙන

    anith un mona hithuwama moko
    btw laptop ekata damage wenna puluwan. dust, me dawas wala awwa, bus eke vibrations
    Laptop එක නං එච්චර වටින එකක් නෙමේ. මන් ඒක ගත්තෙම Campus අරන් යන්න, කැඩුනට/නැතිවුනාට අවුලක් නැ කියලා හිත හදාගෙන
     
    • Like
    Reactions: NRTG

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ඔය හෙල්ලෙන හෙල්ලිල්ලට කෝමද බං ඔකෙ වැඩක් කොරන්නෙ
    ඒහෙම මට අවුලක් නැ. ඉස්කෝල යන කාලේ මන් ebook හිටු කියලා කියවලා තියෙනව Phone එකෙන් Bus එකේදි :lol:
     

    The Mist

    Junior member
  • Mar 5, 2024
    45
    52
    18
    වෙන උන මොනා හිතුවම අපිට මොකද.. උන් අපිට කන්න බොන්න දෙන්නෙ නෑනෙ. අනිත් උන්ට කරදරයක් වෙන්නෙ නැතුව උබ උබේ වැඩක් කරගනින්.