Bus එකේ යන වෙලාවේ වැඩක් කරන්න සෙට් උනානම් කියලා හිතෙනවා. හොඳ සුපිරි ලැප්ටොප් එකක් නෙමේ showoff කරන්න පුළුවන්. ටිකක් පරණ ලැප්ටොප් එකක්. මිනිස්සු මොනා හරි හිතයිද? මූ නිකන් පෙන්නන්න කරනවා කියලා හිතයි ද? 


Highway නම් නෙමේ. Normal Bus එකක් හැබැයි seat එකක් හම්බ වෙනanith un kohoma hithuwath apita mokada bro
highway bus wala nam issara mama dakala thiyanawa lap walin wada karana un
Laptop එක නං එච්චර වටින එකක් නෙමේ. මන් ඒක ගත්තෙම Campus අරන් යන්න, කැඩුනට/නැතිවුනාට අවුලක් නැ කියලා හිත හදාගෙනanith un mona hithuwama moko
btw laptop ekata damage wenna puluwan. dust, me dawas wala awwa, bus eke vibrations
ඒහෙම මට අවුලක් නැ. ඉස්කෝල යන කාලේ මන් ebook හිටු කියලා කියවලා තියෙනව Phone එකෙන් Bus එකේදිඔය හෙල්ලෙන හෙල්ලිල්ලට කෝමද බං ඔකෙ වැඩක් කොරන්නෙ

Me tooමට නම් phone එක දිහා බලන් ගියත් කැරකිල්ල වගේ.![]()
අක්කේ ශත පහක් කටේ දාගෙන යන්න වැඩේ ගොඩ යනවා......මට නම් phone එක දිහා බලන් ගියත් කැරකිල්ල වගේ.![]()
මටත් තියෙමට නම් phone එක දිහා බලන් ගියත් කැරකිල්ල වගේ.![]()