Bus ප‍්‍රමුඛතා මංතීරු

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මං නම් කියන්නේ ලංකවේ අඩු කරන්න තියන එකම ක්‍රමේ පොදු ප්‍රවාහනය දියුණු කිරිම

    https://www.facebook.com/PataliChampika/videos/1862627780685398/

    Ekama krame nemei. Eth sarthaka kramayak thama.

    Traffic line sync karana eka
    Pare hama thaninma ena athuru parawal wahana eka.. oya wage godak ewa thiyanawa. Balamuko me kiyana plans serama megollo kaloth traffic hodatama adu wei issarahata
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය සිස්ටම් එකට ගියාම බස් වලට ඕවර්ටේක් කරන්න බැරිවෙනවා නේද?

    ඒකියන්නේ එතකොට ගාල්ල,මාතර,කතරගම වගේ අවුට්ස්ටේශන් බන් පානදුර,මොරටුව වගේ අ@#$# හු#$%# බස් පස්සේ කොටකොට යන්න වෙනවාද?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔය සිස්ටම් එකට ගියාම බස් වලට ඕවර්ටේක් කරන්න බැරිවෙනවා නේද?

    ඒකියන්නේ එතකොට ගාල්ල,මාතර,කතරගම වගේ අවුට්ස්ටේශන් බන් පානදුර,මොරටුව වගේ අ@#$# හු#$%# බස් පස්සේ කොටකොට යන්න වෙනවාද?

    na. overtake karala, aith bus lane ekata ganna one mama hithanne
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    na. overtake karala, aith bus lane ekata ganna one mama hithanne

    අපි පාරේ ගිහින් ඉවරයි වගේ.

    ඔය කෙහෙල්මල් ලේලන්ඩ් කටු අයින් කරලා හොඳ බස් ටිකක් දාන්න ඕනි.උදේට /හවසට බස් වලත් එන්න බෑ.ෆුල් ලෝඩ්.තව කෝච්චි ටිකක් දාන්න ඕනි,ඒවා වෙලාවට දුවවන්න ඕනි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අපි පාරේ ගිහින් ඉවරයි වගේ.

    ඔය කෙහෙල්මල් ලේලන්ඩ් කටු අයින් කරලා හොඳ බස් ටිකක් දාන්න ඕනි.උදේට /හවසට බස් වලත් එන්න බෑ.ෆුල් ලෝඩ්.තව කෝච්චි ටිකක් දාන්න ඕනි,ඒවා වෙලාවට දුවවන්න ඕනි.

    :yes: Train wala hawasata udeta pissu hadenawa :yes:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔය සිස්ටම් එකට ගියාම බස් වලට ඕවර්ටේක් කරන්න බැරිවෙනවා නේද?

    ඒකියන්නේ එතකොට ගාල්ල,මාතර,කතරගම වගේ අවුට්ස්ටේශන් බන් පානදුර,මොරටුව වගේ අ@#$# හු#$%# බස් පස්සේ කොටකොට යන්න වෙනවාද?

    ගොඩක් කොට කොට යන්න බෙරි වෙඑයි නෙද. මොකද පිටි පස්සෙ බස් ටික හොර්න් කරද්දි. හිමින් යන එකටට් විසදුමක් වගෙ.

    බලමු.. හෙට ඉදන් තමයි වැඩෙ බලන්න වෙන්නෙ.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපි පාරේ ගිහින් ඉවරයි වගේ.

    ඔය කෙහෙල්මල් ලේලන්ඩ් කටු අයින් කරලා හොඳ බස් ටිකක් දාන්න ඕනි.උදේට /හවසට බස් වලත් එන්න බෑ.ෆුල් ලෝඩ්.තව කෝච්චි ටිකක් දාන්න ඕනි,ඒවා වෙලාවට දුවවන්න ඕනි.

    :dull::dull::dull:
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    අපි පාරේ ගිහින් ඉවරයි වගේ.

    ඔය කෙහෙල්මල් ලේලන්ඩ් කටු අයින් කරලා හොඳ බස් ටිකක් දාන්න ඕනි.උදේට /හවසට බස් වලත් එන්න බෑ.ෆුල් ලෝඩ්.තව කෝච්චි ටිකක් දාන්න ඕනි,ඒවා වෙලාවට දුවවන්න ඕනි.

    ඔව් බන් ඔය ලේලන්ඩ් කටුටික පාරෙන් අයින් කරලා දාන්න ඕනේ. CTB එකේ තියෙන ලේලන්ඩ් කටුවල ඉඩමදී හොදටම. අලුතෙන් CTB වලට ගන්න ලේලන්ඩ් කටුත් වැඩක් නැහැ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක සාර්ථක උනොත් නම් ඇත්තටම හොඳයි... හුඟක් අයට හරිහමන් බස් සවිස් එකක් තිබ්බානම් කාර් වල යන්නෙ නෑ වැඩට... හැබැයි අනිවාර්යෙන් එයාර්කන්ඩිෂන් බස් දාන්න ඕනේ

    හැබැයි අර අම්බරු 225 ට විතරක් ස්පෙෂල් කරන්න ගියොත් නම් හරියන්නේ නෑ... කොළඹ ක්වාටස් දීල තියෙන්නේ ඈත් ඉඳන් ඇවිත් පාර්ලිමේන්තු යන්න පරක්කු වෙයි කියලා....
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,666
    2,512
    113
    නිධානයක් උඩ
    තෝරාගත්තු පාරවල් වල කරනවානම් හොඳයි.. හැබැයි හෙට ඉදන් ප්‍රයිවට් වාහන වලට ට්‍රැෆික් වැඩිවෙයි..