ඒ කාලෙ බස්වල දැම්මොත් දාන්නෙ කිංස්ලි පීරිස්ගෙ හරි අජිත්ගෙ හරි සිංදුමනේ..
කිංස්ලි නම් අවුලක් නෑ.. පොර ශේප්.. අජිත්ගෙත් උඹ කියනව වගේ පරණ ඇල්බම් වල සමහරක් සිංදු හොඳයි..
පොරගෙ ගොඩක් ඇල්බම් තියෙනවා මං ගාව.. සිංදු එකතු කරන නිසා උගේ ඒවත් එකතු කලා.. පවුනේ..
![]()
මේ සෙට් එකෙන් හොඳ
ආදරයක කඳුළු
ආදරයක කඳුළු 3
සුදු අරලියා මල
සුවඳ මගේ
සදාකාලිකයි ආදරේ
ඌට සෙට් වෙන ගොඩක්ම Lyrics හොඳයි බං.. ඒත් මූ වේසියෙක් වගේ අඬනවනේ.. අනික ගොඩක් සිංදු වල එකම බීට් එක යන්නෙ..
මගේ ලඟත් එකක් දෙකක් තියෙනවා අලුත් ඒවා නිකමටවත් අහල නෑ පුස් කකා තියෙනවා....වෙහෙරහේන විහාරයේ උඩ මලුවට යන්නම් සෝන්ග් එක තියෙන ඇල්බම් එක අප් කරපං පුළුවන් නම්....ඉස්සර පොඩි කාලේ මං ආසාවෙන් අහපු ඇල්බම් එකක්








12-13 years ago