උඹල ආ...ආ.. ආ.. ගාල මූට විහිලු කොරාට.. මූගේ සින්දු පට්ටට විකිනෙනවා ගාමන්ට් ක්‍රවුඩ් එකට.
කොටින්ම ඔය ඉරාජ් ල ඩැඩි ලට වඩා මුන් හොයනවා බං. උන් මාස පහකට විතර එක ලයිව් ෂෝ එකක් කරලා ලක්ෂයක් විතර හොයාගත්තට, (දැන්නං එත් නෑ.. මං හිතන්නේ..) මුන් සතියට ෂෝ දෙක ගානේ වගේ කරනවනේ බං.. අරුන් රජවරු වගේ සල්ලි විසිකරාට විෂුවල් කොරාට ඒ එකකින් වත් ආදායමක් නෑනේ බං.. උන් කියන්නේ itunes වල එහෙම උන්ගේ සින්දු යනවා කියලඑත් උබලට හිතාගන පුළුවන් ඇතිනේ ඉරාජ් ලගේ එහෙම සින්දු කොහොම විකිනේනවද කියල නේද
මූ වගේ එවුන් විතරය් බං ලංකාවේ සල්ලි හෙව්වේ සින්දු කියල හොඳට. දැන්නං ආටිස්ට්ලට රිං ටෝන් එහෙම තිබුනට..
මූ ඉස්සර කැසට් එකක් රිලීස් කරන්නේ ගාමන්ට් ඒරියා එකේ එවුන්ගේ පඩි දවසට.
උන් ඕක අරං ආතල් එකේ ෆෝන් එකට දාගෙන හරි කොහොමහරි අහ අහ මනෝ පාර ගහගෙන ඉන්න එක තමා උන්ගේ ලයිෆ් එක ඉතින්.. අහිංසක ජිවිතනේ බං.. විහිලු කොරන්ඩ හිතෙන්නෙත් නෑ...
මූ සල්ලි වලින් පිටරට හොඳට ඉඩම් කඩම් එහෙම අරගෙන තියෙන්නේ.. අපි මූව සමච්චල් කරාට අපිට නොපෙනෙන එක පැත්තකින් පොරක්.
uta lesatama marketing puluwan. wenama crowd ekak aim karala sindu kiyanawa kiyanneth sellam wadak newei. amaradewa master saahithya rasaya ismathu karala kiyanawaa wagea muu kuppa rasaya ismathu karala kiyanawaa. oya kuppa rasaya hama ekatama enne na. ruukaanthath laawata wage sinduwa kuppa karanawa sinduwe melody ekata pitin yana huu paarawal deka thunak ekka wistle paarak daala
එත් උබලට හිතාගන පුළුවන් ඇතිනේ ඉරාජ් ලගේ එහෙම සින්දු කොහොම විකිනේනවද කියල නේද 





