Bus Card ekata mokada une

busmagiya

Member
May 27, 2017
2
2
0
machanla...

issara thibuns 138 rute eka thibuna card ekata mokada une, ubala eka dakala thiyenawada machan.
eka wadakarana widiya podak kiyanko machan
eka sarthakai kiyala hithanawada
machan mama meka hoyanne campus eka project ekakata
 

Ghostdevil

Active member
  • Feb 4, 2017
    394
    234
    43
    Uba travel card neda . Mama oka pawichchi kkara masa 5 kata withara kalin. Eta passe mata ekata reload dhanna beri una.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අර දම් පාට කාඩ් එක නේද.
    මාස 4 කට විතර කලින් බස් එකේ ඕක විකුණුවා
    100 ක් ද 200 ක් ද වෙච්ච හින්ද මාත් ගත්ත. හැබැයි තාම පාවිච්චි කලේ නෑ :P
    හැබැයි කට්ටිය කියන විදියට ගොඩක් බස් වල ඕක ගන්නවලු

    තව බං ඕකේ 10% ද කොහෙද discount එකක් තියනවලු reload දාද්දි. හරියටම දන්නේ නෑ :no:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,499
    5,689
    113
    ටච් කාඩ් එක පටන් අරන් දෑනට අවුරුදු 4අට වෑඩියී.
    මුල්ම කලේ මගේ ගාව තියන කාඩ් එක ගත්තේ, එකපාරයී රීලොඩ් කලේ.
    මොකද බස් කාරයො ගොඩක් උන්ගේ ඔක නෑ එක්කො එවෙලෙට වෑඩ නෑ.......:growl::growl::growl:
    එදා ඉදන්ම කියනව CTB උන්ට දේනවා කියලා, එත් තාම නෑ :no::no:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,227
    12,471
    113
    Piliyandala
    මේක ක්‍රියාත්මක උනානම් ගොඩක් හොඳයි... කොන්ද එක්ක රුපියලට දෙකට මරාගන්න ඕනනේ නෑ.... ගානට සල්ලි ගෙවල යන්න පුළුවන්... අපේ රටේ මෙව්වා ක්‍රියාත්මක කරන්න එක්කෝ බෑ, නැත්තම් කැමති නෑ
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ටච් කාඩ් එක පටන් අරන් දෑනට අවුරුදු 4අට වෑඩියී.
    මුල්ම කලේ මගේ ගාව තියන කාඩ් එක ගත්තේ, එකපාරයී රීලොඩ් කලේ.
    මොකද බස් කාරයො ගොඩක් උන්ගේ ඔක නෑ එක්කො එවෙලෙට වෑඩ නෑ.......:growl::growl::growl:
    එදා ඉදන්ම කියනව CTB උන්ට දේනවා කියලා, එත් තාම නෑ :no::no:
    සිරාවට
    මාත් ගත්තා රැ200 කාඩ් එකට රැ200 reload එකකුත් දෙනවා කිව්වා

    මාත් ගත්තා

    දැන් ගොඩක් බස් වල එ්ක ගන්නේ නෑ

    එක්කො උන් card එකෙන් ගන්නේ නෑ
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    නුවර නම් කෙටිදුර වලට තියනවා.
    මේ ලගදී පටන් ගත්තේ මම හිතන්නේ.
    පනතකුත් සම්මත කරලා තියෙන්නේ ඕකට.
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    dan awrudakata kalin wage pawichi kara eta pase kare naha. kalayak kiyanwa kondostara dan e card eka gane naha kiyala. kalayak machine eka wada naha kiyanwa eka eka leda mata epa wuna eta pase :P oka fail ban colombo nam hariyata dala naha project eka.
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    නුවර නම් කෙටිදුර වලට තියනවා.
    මේ ලගදී පටන් ගත්තේ මම හිතන්නේ.
    පනතකුත් සම්මත කරලා තියෙන්නේ ඕකට.

    සිරාවට

    කොලබ ඉස්සර තිබ්බා දැන් නෑනේ බන්
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    me card eka accept karana machine eka hama bus ekakama thiyenna one kiyala rule ekak geanna one.

    machine eka kadila nam bus eka run karanna baha kiyala neethiyak geanna one.

    hama bus ekakama backup machine ekak thiyenna one kiyala neethiyak geanna one.
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    me card eka accept karana machine eka hama bus ekakama thiyenna one kiyala rule ekak geanna one.

    machine eka kadila nam bus eka run karanna baha kiyala neethiyak geanna one.

    hama bus ekakama backup machine ekak thiyenna one kiyala neethiyak geanna one.

    sirawata mun hamawelema kiyanawa machine eka kadila kiyala
     
    • Like
    Reactions: Philosopher

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යටිමඩි ගහන ඉතුරු සල්ලි නොදෙන කොන්දල ඕකට කැමති නැ .

    හරියට ෆින්ගර් ප්‍රින්ට් scan මැෂින් ආණ්ඩුවේ ඔෆ්ෆිස් වලට හදුන්වල දෙනවට අනදුවේ සේවකයෝ කැමති නැ වගේ තමා ..ට්‍රය් කරන්නේ වැඩේ බකල් කරන්න නැත්නම් මැෂින් එක කඩලදන්න :sorry::cool:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,098
    973
    113
    කිට්ටුව තැනක
    මේක ක්‍රියාත්මක උනානම් ගොඩක් හොඳයි... කොන්ද එක්ක රුපියලට දෙකට මරාගන්න ඕනනේ නෑ.... ගානට සල්ලි ගෙවල යන්න පුළුවන්... අපේ රටේ මෙව්වා ක්‍රියාත්මක කරන්න එක්කෝ බෑ, නැත්තම් කැමති නෑ

    Amaruwen hari karanawa nam hodai ban.ethakota hema dema hari yanawa:yes:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Card eka use karana eka nam patta lesii. Reload kala, use kala. Karadarekuth na.

    Mehe thiyenne mehema. Card eka touch karala yanna one. (Man inna district eke public transport free :D)

    picture1_0.png
     
    Last edited: