BUS EKE GYM YANA UN KAWDA

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,855
    13,794
    113
    126
    Hogwarts
    Aga wate hodata body spray ekak ulan waren
    Nettan gada denunot awl…

    bus eke eddi gym eke aduma adinnepa alut adumak adapan..

    hodama de push bike kattakwat ganna eka. Bus eke chora weno
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    අර යුක්තිය මෙහෙයුමෙන් ජැක් ගහන උන් අල්ලන්න ගත්තට පස්සේ බස් එකේ යන එක නැවැත්තුවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,703
    48,974
    113
    සේදවත්ත
    අවුලක් නෑ උබේ ෆෙරමෝන් එකට ආස කෙල්ලෙක් උබ පස්සේ එයි 😁

    එම බැරිනම්

    පයින් වරෙන්
    සයිකල් එක්ක වරෙන්
    ටුක් එක්ක වරෙන්
    ඕඩිකොලොන් හලාන් වරෙන්
     
    • Like
    Reactions: tilvin-silva

    Rogue_Bastard

    Junior member
  • Feb 25, 2024
    51
    74
    18
    Ewww bus wala yanne eeeya oooi 🤮

    anith ewunge sweat stains + pee stains + smells + dust particles in seats
    anika lankwe inna kalu ketha kota jaraawal dekkama auto wamane yanawa
    anika its extremely adu kule oooi

    eeyyya uttttooo

    get a driver for urself oooi ,,, I do have one

    But soon after learning driving I will be the one to drive instead of my driver

    otherwise getting a home gym set is the other option
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    Bike එකක් පැදන් පලයන්. Warm up එකත් වෙනව gym එකට යනකොට. Bus එකේ යනව කියල මොකද gym එකට 100km යන්නෙ නෑනෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,261
    22,748
    113
    ඇඳුම මාරු කරල වරෙන් එතකොට අවුලක් නෑ. Sports training යන උන් එහෙමනෙ එන්නෙ.
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Seng nttn shape bn

    Ewww bus wala yanne eeeya oooi 🤮

    anith ewunge sweat stains + pee stains + smells + dust particles in seats
    anika lankwe inna kalu ketha kota jaraawal dekkama auto wamane yanawa
    anika its extremely adu kule oooi

    eeyyya uttttooo

    get a driver for urself oooi ,,, I do have one

    But soon after learning driving I will be the one to drive instead of my driver

    otherwise getting a home gym set is the other option
    Rich kids
    ------ Post added on Mar 4, 2024 at 8:30 PM
     
    • Haha
    Reactions: Rogue_Bastard

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    XysGT3l.png

    මේ ත්‍රෙඩ් එකට් විව්ස් ලක්ශයක් ආවාට රිප්ලයි 15ක් වුනේ කොහොමද?
    මොකෙක් හරි මේ ත්‍රෙඩ් එකට බොට් ට්‍රැෆික් එකක් එවනවා වගේ.
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ගොඩක් උන් ළඟ ගඳ නැ gym ගිය කියලා. හැබැයි ඉතින් මවිල් කපපු, deodorant ගාන, පිරිසිදුවට ඉන්න මිනිහෙක් වෙන්න ඕනේ :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අර යුක්තිය මෙහෙයුමෙන් ජැක් ගහන උන් අල්ලන්න ගත්තට පස්සේ බස් එකේ යන එක නැවැත්තුවා.
    umbata jack gahanawata umba kamaththenda hitiye

    Ewww bus wala yanne eeeya oooi 🤮

    anith ewunge sweat stains + pee stains + smells + dust particles in seats
    anika lankwe inna kalu ketha kota jaraawal dekkama auto wamane yanawa
    anika its extremely adu kule oooi

    eeyyya uttttooo

    get a driver for urself oooi ,,, I do have one

    But soon after learning driving I will be the one to drive instead of my driver

    otherwise getting a home gym set is the other option
    mokakda use karana deo eka
    ------ Post added on Mar 8, 2024 at 8:22 AM
     
    • Like
    Reactions: kinkon