Bus eke kellonta Jack gahala nondi wela inne kauda?

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
jack ekata hodai nam..jack eka wadina thanata hodai nam..mata awulak ne...ubala gaha.ganna jackak gahapalla
:p
mata nam dirawanne ma nethi seen ekak..eth...hmm:-/
wediyenma oya wage seen tiyenne kollonge newei..pappala ge hebei.
 

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    බස් එකක ජැක් ගහපු පොරකට නෙළලනං තියෙනවා!

    මම නෙමෙයි කේස් එක දාගත්තේ.
    මාත් එක්ක හිටපු යාලුවෙක්..
    මිනිහට අසාධාරනේ පෙන්නන්න බෑ..
    මිනිහ සීන් එක දැක්ක ගමන්ම උට කෑ ගැහුවා..
    ටික වෙලාවකින් අපි බහින place එක ආවා.. මිනිහත් බැස්සා.
    මිනිහ ගහන්න හැදුවා.. අපි නෙළුවා..