ada midnight sita bus strike karanawalu.(sirasa FM braking news)
P pbbncbs Well-known member Nov 3, 2008 3,483 144 63 Kandy Feb 12, 2012 #1 ada midnight sita bus strike karanawalu.(sirasa FM braking news)
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Feb 12, 2012 #3 ඔව්, ඉතින් මොනවා කරන්න ද මචන්... ඉන්ධන වල මිල ඉහළ යද්දි අපේ එවුන් ඒ වගේ දෙවල් නේ කරන්නේ.. මොනවා වුනත්.. මේ ඉන්ධන මිලේ වැඩිවිම හින්දා හැම දෙයක් ම වැඩි වෙයි.. ඒත් අපි මුලදි හිතේ කම්පාවෙන් කෑ ගැහුවාට .. ටික කාලයකින් මේ දේ අමතක වෙනවා.. මොනවා වුනත් මේ සුභ අනාගතය දියා සතුටින් ඉන්න බැරි නම්.. දුකෙන් හරි ඒ දිහා අකමැත්තෙන් වුනත් අපිට බලාගෙන ඉන්න වෙනවා... නැතුව අපිට වෙන කරන්න දෙයක් නෑ.. අපේ රටට සුභ අනාගතයක් වේවා කියලා ප්රාර්ථනා කරමු..
ඔව්, ඉතින් මොනවා කරන්න ද මචන්... ඉන්ධන වල මිල ඉහළ යද්දි අපේ එවුන් ඒ වගේ දෙවල් නේ කරන්නේ.. මොනවා වුනත්.. මේ ඉන්ධන මිලේ වැඩිවිම හින්දා හැම දෙයක් ම වැඩි වෙයි.. ඒත් අපි මුලදි හිතේ කම්පාවෙන් කෑ ගැහුවාට .. ටික කාලයකින් මේ දේ අමතක වෙනවා.. මොනවා වුනත් මේ සුභ අනාගතය දියා සතුටින් ඉන්න බැරි නම්.. දුකෙන් හරි ඒ දිහා අකමැත්තෙන් වුනත් අපිට බලාගෙන ඉන්න වෙනවා... නැතුව අපිට වෙන කරන්න දෙයක් නෑ.. අපේ රටට සුභ අනාගතයක් වේවා කියලා ප්රාර්ථනා කරමු..
actinide Well-known member Feb 21, 2009 7,496 1 1,013 113 Between Life & Death Feb 12, 2012 #4 U sure bro?
P pbbncbs Well-known member Nov 3, 2008 3,483 144 63 Kandy Feb 12, 2012 #5 dawal sirsa FM 12.30 news walata kiwuwe
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Feb 12, 2012 #6 pbbncbs said: dawal sirsa FM 12.30 news walata kiwuwe Click to expand... ඔව්, මම දැක්කා නිව්ස් එකෙන් යන එක..
pbbncbs said: dawal sirsa FM 12.30 news walata kiwuwe Click to expand... ඔව්, මම දැක්කා නිව්ස් එකෙන් යන එක..
sanddun Well-known member Jun 8, 2008 12,542 1,237 113 PX3-808 Feb 12, 2012 #7 SaNDun said: fatta fata fata Click to expand... මොකෝ ගැමුණු විජේරත්න වත් ළගදි ආවද ඔය පැත්තෙ
hiro_nakamura Well-known member Nov 14, 2010 7,386 243 83 Hu Jinthawoge gedetta allapu gedara Feb 12, 2012 #9 bus strike ekakda aai.ewarai ehenam
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Feb 12, 2012 #10 hiro_nakamura said: bus strike ekakda aai.ewarai ehenam Click to expand... ඔව්, එහෙම කිව්වාට ඒ දේ වෙන්නේ නැති වෙයි සමහර වේලාවට.. හේතුව.. මේ වගේ වර්ජනයක් තියන්නේ බස් ගාස්තු වැඩි කරන්න නේ.. මේ වර්ජනය සමහර වේලාවට ඉහළින් එන නියෝග අනුව කල් දාන්නත් පුලුවන්..
hiro_nakamura said: bus strike ekakda aai.ewarai ehenam Click to expand... ඔව්, එහෙම කිව්වාට ඒ දේ වෙන්නේ නැති වෙයි සමහර වේලාවට.. හේතුව.. මේ වගේ වර්ජනයක් තියන්නේ බස් ගාස්තු වැඩි කරන්න නේ.. මේ වර්ජනය සමහර වේලාවට ඉහළින් එන නියෝග අනුව කල් දාන්නත් පුලුවන්..
anuradhamapa Well-known member Aug 23, 2006 13,512 3,760 113 Feb 12, 2012 #11 ude deraba news walta keewa ... ela ela heta gedara inna puluwani
gceal Well-known member May 16, 2007 10,474 958 113 Sri Lanka stock.adobe.com Feb 12, 2012 #13 ADA MATA BADULLU YANNA BUS NATHIWAIDA DANNE NAAA
chint Well-known member Oct 3, 2007 16,278 448 83 cgtech.lk Feb 12, 2012 #14 karanawa kiwwata karana ekak na
P pbbncbs Well-known member Nov 3, 2008 3,483 144 63 Kandy Feb 12, 2012 #15 http://sinhala.adaderana.lk/news.php?nid=22048